IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැති රනිල් අස්වෙන්න තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා අද(20)  අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (36)

අගමැති රනිල් අස්වෙන්න තීරණය කරයි

Mahee Wednesday, 20 November 2019 10:50 AM

අවාසනාවකට මෙන් ඔබ අපේ රටට හෝ යුගයට ගැලපෙන නායකයෙකු නොවීය. සුවබර විවේක දිවියක් ප්‍රාර්ථනා කරමි..

:       0       0

Rutherford Wednesday, 20 November 2019 10:52 AM

විපක්ෂ නායක තනතුර යනු කිසිම වැඩක් නොකර ඉහළම ප්‍රතිලාභ ලැබියහැකි තනතුරකි. බැනුම් නැත, තෙවැනියට බලවත්ම පුරවැසියා වේ. විදේශ සංචාර ලැබේ. නිල නිවාස ඇතුලු අනෙකුත් සියලුම පහසුකම් ලැබේ. කළයුතු එකම දෙය නම් විවේචනය කරමින් කකුලෙන් ඇදීම පමණි.

:       0       0

ඇත්ත සත්‍යපාල Wednesday, 20 November 2019 10:58 AM

හොදට ඇද පැළදගෙන ලංගම බස් එකේ ටිකට් නොගෙන හොරට යන මිනිහෙක් හිටියලු. දවසක් කොන්දොස්තර එයාට කියුවලු අනේ සර් ටිකට් එකක් ගන්න කියල. ඒපාර මහා හයියෙන් කොන්දට බනින්න ගත්තලු. කොන්ද කියුවලු අනේ සර් ටික්කො පැනල ඇල්ලුවොත් මගේ රස්සාවත් නැති වෙනවනේ කියල. ඒත් අර ටයි කෝට් දාපු හොරා කෑගහනවලු. මේක බලන් ඉන්න බැරුව රියදුරාට මල පැනල හොද කුණුහරුපයකුත් කියාගෙන යකඩ පොල්ලකුත් අරන් ටයි කෝට් දාපු හොරා ලගට ඇවිත් කියුවලු ඔලුව කුඩු කරගන්නේ නැතුව ටිකට් එකක් ගනින් යකෝ කියල. ආන්න එහෙම කියන්න එපැයි. මේ කොන්දොස්තරය හරියට කියුවේ නෑනේ. දෙන්න මල්ලි මට ටිකට් එකක් කියල ටිකට් ගත්තලු.. යන්නේ නෑ කිව්ව රනිල්ටත් හරියට කියන්න කොන්ද පණ තියන නායකයෙක් ආවා. ඔය දැන් අස්වෙලා යන්නේ පූස් පැටියා වගේ.

:       0       0

sharm warn Wednesday, 20 November 2019 11:06 AM

රටම සතුටු වෙන කාරණයක් විය හැකියි.

:       0       0

kamal Wednesday, 20 November 2019 11:07 AM

අපොයි හිත වෙනස් වෙන්න ඉස්සෙල්ලා මැතිවරණය තියන්න. නැතිනම් ආපහු එයි.

:       0       0

ගල්කටස් Wednesday, 20 November 2019 11:20 AM

ෂුවර් ද...? එතකොට පක්ෂ නායකකම සියල්ල දත්ට දෙනවාද...?

:       0       0

මුණසිංහ Wednesday, 20 November 2019 11:30 AM

දැනට ලැබෙන ජනතා සහ පාක්ෂික ප්‍රතිචාර අනුව දේශපාලනයෙන් සමුගෙන යන්න කාලය හරි...

:       0       0

Sagala Wednesday, 20 November 2019 11:39 AM

පව් දෙයියනේ......සජිත් ඉල්ලන් කාලා. අන්තිමට රනිල් සර්ට තමයි ගෙදර යන්න උනේ.

:       329       196

කල්පනාThursday, 21 November 2019 01:01 AM

රනිල් සර්ට ගෙදර යන්න වුනේ එයාගේම වරදින් කියලා තේරෙන්නේ නැද්ද. එයා මුලින්ම මන්ත්‍රීවුනේ 1977 දී. එවිට එයාගේ නායකයා 1973 සිටම පක්ෂයේ කටයුතු කරලා තමයි 1977 දී ජය ලැබුවේ. නමුත් 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයා තේරුවෙත් දින ගණනක් තියලා. මෙහෙම වැඩ කල නිසා තමා ඔහුට ගෙදර යන්න වුනේ. එතුමාගේ කිසිම සැලසුමක් සංවිධානයක් මෙහෙයවීමක් දකින්නම නැහැ. එහෙම නිසා සජිත්ටත් තිබුනේ ඉදිරිපත් නොවී සිටීමටයි.

:       0       5

wimal Thursday, 21 November 2019 05:14 AM

රනි නොහිටියානම් තවත් චන්ද ලක්ෂ 20 ක් අහිමියි .

:       0       4

Rasika Pradeep Wednesday, 20 November 2019 11:42 AM

දැන් හිටිය ඇති අනේ. ටිකක් පැත්තකට ගිහින් පක්ෂේ නායකකමට කුලල් කාගන්න. මොකද මේ රට ඔයාගේ බුදලයක් නෙවෙයි. ඔයාට තව ටික කාලයක් උනාට මගේ රටට අනාගතයක් තියෙන්න ඕනේ. ඒක නාස්ති නොකර පැත්තකට උනානම් ඒකත් ඇති මේ රට වෙනුවෙන් අන්තිම මොහොතේ.

:       59       596

rathiWednesday, 20 November 2019 02:57 PM

තව හිටියොත් ගුටි කාල තමයි යන්න වෙන්න.යන්න ආයේ එන්නම එපා...ඔයා‍ගෙ එම්. සී සී. ගිවිසුමත් අරගෙනම යන්න.

:       0       0

Laksitha Paris Wednesday, 20 November 2019 11:49 AM

ගොඩක් හොදයි. ඉක්මනට යන්න.

:       5       257

Ranjith Wednesday, 20 November 2019 12:01 PM

මට හිතුනෙම නැහැ රනිල් ගෝඨාට මෙච්චර බයයි කියලා.

:       559       1104

Hafeel Wednesday, 20 November 2019 12:19 PM

රන්ජිත්, බය නොවේ. යාලුවන්. එකම පන්තියේ මිනිස්සු.

:       0       0

Nandalal DE SILVA - FranceWednesday, 20 November 2019 08:05 PM

බයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි අහසයි, පොළොවයි වගෙයි, එතරම්ම දුරස්ථයි. නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට ඡන්ද නායකයන්ගේ තීරණයට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කලා.

:       1       2

arunaThursday, 21 November 2019 04:19 AM

දවස් 5 ට පස්සේ

:       0       0

Hafeel Wednesday, 20 November 2019 12:21 PM

අගමැති ධුරයෙන් අයින් වුණාට, පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්නේ නැහැ. නැවතත් විපක්ෂ නායක. 1994 සිට අද දක්වා ඔහු එක්කෝ අගමැති. එක්කෝ විපක්ෂ නායක.

:       0       0

sirimal Wednesday, 20 November 2019 12:38 PM

අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් වී සිටින අතර හෙට දිනයේදී නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතලු. අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය බෙදී යාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03 වශයෙන් සිදුවන බවයි කියන්නේ.

:       0       0

ජයම්පති Wednesday, 20 November 2019 01:18 PM

පක්ෂ පාට භේදයෙන් තොරව හිතනවානම් මෙය එතරම් හොඳ තත්වයක් නොවේ . රටක ජනාධිපතිවරනයක් පාර්ලිමේන්තු මැතිවරනයක් පලාත්, නරගසභා සහ වෙනත් මැතිවරන වෙන් වෙන්ව පවත්වන්නේ මහජන මතය අනුව එක්තරා කාලසිමාවකට යටත්වයි. මේ ක්‍රමයට අනුව මෙසේ වෙන් වෙන් මැතිවරන පවත්වා පලක් නොවනු ඇත. එක් මැතිවරනයක ප්‍රතිපල අනුව අනිත් ආයතන නියොජිතයන්ද ඉල්ලා අස්විය යුතුනම්.. සමස්තයක් ලෙස මෙය රටකට අහිතකර බව මගේ හැගිමයි (පක්ෂ පාට අදාල නැත ගියවරද එය මෙසේ සිදුවිය)

:       0       2

ravi Wednesday, 20 November 2019 01:33 PM

මේ තීරණය ගන්න තිබුනේ, ජනාධිපතිවරනයට හුඟක් ඉස්සෙල්ලයි... " තණ්හාය ජායතී සෝකෝ "

:       0       0

sirimal Wednesday, 20 November 2019 01:43 PM

මෙසැරේ "බ්‍රේකින් නිව්ස්" දාන්නේ වෙන කට්ටියක්.

:       0       0

බද්රානි Wednesday, 20 November 2019 01:50 PM

යන අතක් බලාගෙන යන්න මහත්තයෝ මේ රටේ ජනතාවට පව් නොදී. පක්ෂය පමණක් නොවේ, මේ රටේම විනාශයට පළමුව වගකිව යුත්තා. ඔබ තමයි. ඔබගේ බලය වෙනුවෙන් මේ මුළු රටේම ජනතාව මුලා කළා. අවුරුදු හතරහමාරක් පඹයෙකුව මහා පුටුවේ තබාගෙන ඔබලා නැටුවේ නාඩගමක්.

:       0       1

Mf Wednesday, 20 November 2019 01:55 PM

බොහොම හොඳයි සිරිකොතෙනුත් අයින් උනොත්.

:       0       0

peduru Wednesday, 20 November 2019 04:11 PM

ලොකුම ලොකු දෙයක්.

:       0       1

wije Wednesday, 20 November 2019 04:16 PM

කොහොම උනත් රට ගැන හිතලා ගත්තු හොද තීරණයක්

:       0       2

Gamimi,Abu Dhabi Wednesday, 20 November 2019 04:29 PM

කල් මරන්නේ නැතිව ඉස්සර උනානම් මිනිස්සුන්ගේ ගෞරවයට ලක්වෙන්න තිබුනා.

:       1       1

Teena Wednesday, 20 November 2019 05:15 PM

තව ටිකක් කල් අරගෙන යන්න.

:       1       0

Chanak los angeles Wednesday, 20 November 2019 05:19 PM

දේශපාලන ඉතිහාසයේ මෙතුමා තරම් විවේචනයට උපහාසයට අවලාදයට පාත්‍ර වූ වෙනත් දේශපාලකයෙක් නොමැත. සජිත්ගේ පරාජයට මොහු වගකිව යුතු යැයි පවසන පක්ෂයේම උදවියට මම කියනවා එදා රජයට එන ලද දුෂ්ට ක්‍රියා මාර්ග පරාජය කලේ රනිල් විසින් 19 ශක්තිමත් කර තිබු නිසාවෙන් කියා. එහෙම නොවන්න සජිත්ට ඉල්ලන්න එජාපයක් ඉතුරු නොවන්න තිබුනා. බේධ අමතක කරන්න ශක්තිමත්ව මුහුණ දී ඉදිරි මැතිවරණය දිනන්න බලන්න. ජලය මෙන් වන්න. අවශ්‍ය තැන නවතින්න, කඩාගෙන යා යුතු තැන කඩාගෙන යන්න. බිඳගෙන යා යුතු තැන බිඳ ගෙන යන්න, විනාශ කරගෙන යා යුතු තැන විනාශ කරගෙනම යන්න...

:       0       10

BamunuarachchiThursday, 21 November 2019 05:08 AM

"දේශපාලන ඉතිහාසයේ මෙතුමා තරම් විවේචනයට උපහාසයට අවලාදයට පාත්‍ර වූ වෙනත් දේශපාලකයෙක් නොමැත." හත්වලාමේ ඕක කියන්න දෙයක්ද? නංගිලා මල්ලිලාට රත්තරන් චේන් බ්‍රේස්ලට් දෙන්නම් කීවම එවා ගන්න කට ඇරගෙන බලාගෙන හිටියට රටේ බුද්ධිමත් ජනතාව දෙකොනින් හිනා වුනා මේ ගොයියා මේ මොනවද කියන්නේ කියලා. පැරදුන අපේක්ෂකත් නොමිලේ රැට ගෙදරටම ගෙනත් දෙන්නම් කීව ඒවා ඇසුවාම තවත් හිනා යනවා නේද?

:       0       21

Perera Wednesday, 20 November 2019 05:25 PM

හාපෝ යන්න යන්න.... අවුරුදු 10කට ඉස්සෙල්ලා නේ යන්න තිබුනේ.

:       0       61

ඉරාන් Thursday, 21 November 2019 01:32 AM

හෙට ඉර පායයිද කියලත් විශ්වාස නෑ

:       0       22

ajith Thursday, 21 November 2019 03:47 AM

එක්සත් ජාතික පක්ෂය පවුල් පක්ෂයක් නොවෙයි. ඔබතුම ඉවත්වී වෙන කෙනෙකුට තැනක් දෙන්න. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

:       0       0

Bandara Thursday, 21 November 2019 04:12 AM

ලොකු දෙයක්. ආයේ එන්න එපා.

:       0       24

kamal Thursday, 21 November 2019 05:24 AM

ආසියාවේ අාශ්චර්ය යළිත් මේ පින්බිමට පහළ වේ... දීර්ඝායුෂ වේවා...!!! ඔබේ වටිනාකම අනාගතයේදී මේ මව්බිමට තේරෙයි. ඔබේ වැඩවල ප්‍රතිඵල ඉදිරි අවුරුදු දෙකේ තේරෙයි.

:       0       0

nihal Thursday, 21 November 2019 05:50 AM

ලොකු දෙයක්.........

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2718 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2075 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5586 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4059 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4642 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7006 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site