IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති මහින්ද වැඩ බාරගනී

නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර  අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී  සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු රැසක්  මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.

(36698)

(ඡායාරූපය ඒ.එෆ්.පී)

 (ඡායාරූපය - ලහිරු හර්ෂණ)

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (26)

අගමැති මහින්ද වැඩ බාරගනී

Sanath Kandy Monday, 29 October 2018 06:28 AM

අපි බලාගෙන ඉන්නේ මල්ලිලා ටිකයි පුතාලා ටිකයි වැඩ බාර ගන්නේ කවදද කියලා.

:       1612       2461

Sathya Monday, 29 October 2018 06:53 AM

කොල්ලයි, බල්ලයි කියන හැමදේම කරන්න යන්නේ නැතිව, පුළුවන් තරම් නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න. පොඩි මිනිහ විඳින දුක දන්නා කෙනෙක්ට විතරයි පොඩි මිනිහගේ දුක නිවන්නත් පුළුවන්. ලොකුම දේ තමයි විනාශකාරී පුතාල ටිකයි, වටේ ඉන්න හරක් ටිකයි බැඳලා දමන්න මතක ඇතිව. නැත්නම් ගියසැරේ වගේ ජනතා අප්‍රසාදයට ලක්වෙන්නයි වෙන්නේ. පරණ වැරදි හදාගෙන, රටට සේවයක් කරන්න හැකිවේවා කියල සුබපතනවා...

:       257       1392

dumunda Monday, 29 October 2018 06:55 AM

වැඩ බාර ගත්තද? නැත්නම් වැඩ අනාගත්තද? අපිට වැඩි කල් යන්න කලින් බලාගත හැකියි. රේන්ද හදිස්සියට ඉඳගත්තා වගේ නෙමෙයි, හෝදන්න වතුරවත්, බාල්දියේ අඩියවත් තියෙනවද කියලා බැලුවේ පස්සෙද මන්දා කියල මට හිතෙන්නේ... දැන් ඉතින් මොකද කරන්නේ? අපි බලාගෙන ඉම්මු... අපිට ආදරේ තරම... එන අය වැය පරද්දනකන්වත් ඉන්න බැරි වුනානේ.. එහෙමනම් මෙච්චර අවුලකුත් නැහැ. අපවාදෙකුත් නැහැ. අම්මපා ඩොලරයත් 175 කින් නැගලා එක නැටුමට..

:       9352       1660

සුමමා Monday, 29 October 2018 06:56 AM

සුබ මොහොතින් සුබ සොරකම් සඳහා වැඩ භාර ගන්නා ලදී. ජය වේවා!!!

:       1012       1592

janatha anura Monday, 29 October 2018 09:45 AM

බැංකු හොරකමද රට විකුණගෙන කන හොරකමද මල්ලි ඔය කියන්නේ

:       5       57

Shan Monday, 29 October 2018 07:02 AM

මිනිස්සු මේ දේශපාලකයන්ට පාඩම් කියා දෙන්න කාලය හරි දැන්.

:       0       2

Uditha -London Monday, 29 October 2018 07:05 AM

සුබ පතනවා!!! නමුත් පුතණ්ඩියා ඊයේ FCID එකට ගිහින් තියෙන්නේ කොට කලිසමක් ඇඳලා.. ඒ කියන්නේ එවැනි තැනකට යනකොට අඳින්න සුදුසු දේ තවම පුතා දන්නේ නැද්ද? නැත්නම් ඒ ඇඳන් ගිය එක හරහා යම් යටි අරුතක් තියනවද? දැන් ඉතින් මේවා අාපහු අපේ අපිට ඕනෑදේ කරන්නේ බලාගනින් කියලා වගේ...

:       10       710

uddikaMonday, 29 October 2018 07:57 AM

එෆ් සී අයි ඩී එක ඊයේ වහලා

:       177       204

Uditha - LondonMonday, 29 October 2018 09:15 AM

ඔය මහත්තයා ඒ තරම් රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නැහැ වගේ.

:       0       30

d.upul Monday, 29 October 2018 07:08 AM

තමන්ගේ බඩ ගැන හිතමින් එහෙට මෙහෙට පනිමින් ජාතියම හූරාකන මේ කාලකන්නි දේශපාලනයට තිත තබන්න නම් නාගානන්ද වැනි උගතෙක් රට බාරගත යුතුයි. දැන් කල යුත්තේ ඒ සඳහා පෙරමුණ ගැනීමයි.

:       138       912

Sanath KandyMonday, 29 October 2018 07:42 AM

විකල්පයකට යන්න ඕන තමයි. ඒත් තනි තනි පුද්ගලයින්ට දේශපාලන සංවිධානයක් නැතිව එහෙම රට ගොඩ නගන්න පුළුවන් කියලා හිතනවානම් ඒක හරිම අදේශපාලනික සිතුවිල්ලක්. ඇයි අපි ජවිපෙට අවස්ථාවක් දීලා බලන්නේ නැත්තේ?

:       118       629

NuwanMonday, 29 October 2018 08:52 AM

ජවිපෙත් අපට සුගතියක් කරන්න නෙමේ එන්නේ

:       109       74

casmir Monday, 29 October 2018 09:07 AM

හොදම තීරණයක් හැබයි ජේවීපී එක අන්තරයේ විසුරුවලා ශිෂ්‍ය දේශපාලනයෙන් අයින් වෙන්න ඕන.

:       2       80

VajiraMonday, 29 October 2018 10:29 AM

අන්තරය නිසා තමා මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ. අන්තරය කියන්නේ ජවිපෙ සංවිධානයක් නොවේ...

:       2       60

chamiMonday, 29 October 2018 07:46 AM

නාගනන්ද වගේ උගතෙක්?

:       12       48

Hafeel Monday, 29 October 2018 07:27 AM

දැනටතමත් නාමල් සුපුරුදු පරිදි වැඩ පටන්ගත්තා. ඊයේ FCID එකට ගිහින් තියන්නේ කොට කලිසම් ඇඳලා. හම්බන්තොටිත් සජිත්ගේ නාමපුවරු ගලවන්න පටන්ගත්තා.

:       151       288

sampath Monday, 29 October 2018 07:43 AM

ඇවිල්ල දවස් දෙකයි රුපියල නැවත ඉහල යාමට පටන් අරගෙන. දින දෙකට ශත 70කින් ඉහල ගිහින්. අපේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ඔබතුමාට විතරයි.

:       141       264

Sanath Kandy Monday, 29 October 2018 07:45 AM

අර අතේ දාගෙන ඉන්න ඇට වැල මොකක්ද?

:       16       146

කුශාන් සෙනරත් Monday, 29 October 2018 08:05 AM

මහින්ද ජනාධිපති තුමාට ලැජ්ජා නැතිද තමන්ව පරදවපු සිරිපාල යටතේ නැවතත් අගමැති කෙනෙක් වෙන්න. හිරේ ගියත් නම්බුයි, තමන් විහින්ම තමාව පාවාදෙනවාට වඩා.

:       11       110

isurandi Monday, 29 October 2018 08:07 AM

අහෝ.! කවුරු පත් උනත් කම් නැත, රටට වැඩක් ජනතාවට සෙතක් සලසනවානම්.

:       6       75

ලුම්බිණි Monday, 29 October 2018 09:29 AM

ඡන්දෙකින් එන්නේ නැතුව පස්සේ දොරින් ඇවිත් මෙහෙම ඉන්නේ කොහොමද? මෙතන කාටවත් ලජ්ජා නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ.

:       74       20

Bamunuarachchi Monday, 29 October 2018 09:46 AM

ඔබතුමා ජනාධිපති කමින් අයින් උන දවසේ ඉඳලා වැඩ පටන් ගත්ත බවයි මම දන්නේ.

:       1       8

janatha anura Monday, 29 October 2018 09:49 AM

පරිනත දේශපාලකයන් රටේ පළමු පුරවැසියා එහෙම හිතන්නේ නැහැ එය තමා අවශ්‍ය එය බාරදුර කටයුක්තක්

:       0       0

dias Monday, 29 October 2018 10:01 AM

දැන් ඉතින් පිය, පුත්, සහෝදර සමාගම වැඩ පටන් ගනී!

:       81       27

sathyapala Monday, 29 October 2018 10:34 AM

ලැජ්ජා නැති අගමැති වැඩ පටන් ගන්නවා එහෙනම් .

:       142       24

chinthaka Monday, 29 October 2018 10:39 AM

ජයවේවා, 88, 89 කාල වකවානුවේ සිදුවූ දේ ගැන බැලුවාම ඔය තනතුරෙන් ඉවත්වුණු එක රටේ වාසනාවක්...

:       2       57

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 203 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 161 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 103 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 191 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 21 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2059 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site