IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනපති රනිල්ට ලිඛිතව දැනුම් දෙයි

තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ  අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
 
ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
 
එම ලිපිය පහත දැක්වේ.

ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (27)

අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනපති රනිල්ට ලිඛිතව දැනුම් දෙයි

Shan Friday, 26 October 2018 05:21 PM

මොවුන්ට මොලේ නැද්ද නීතියට අනුව මේක කරන්න බෑ කියලා? ග්‍රාමසේවකලා රටේ නායකයා වුනාම මේක තමා වෙන්නේ... ඒ අය බලන්නේ ඒ අයගේ සනුහරේ රැකගන්න...

:       800       1584

SinhalayaFriday, 26 October 2018 05:38 PM

එළියට එන්න දැන්වත්,... ඔය හිරිකොතේ ඉන්නේ නැතිව...

:       308       453

BamunuarachchiSaturday, 27 October 2018 12:45 AM

හලෝ 2009 සිංහල සන්හරේම රැකගත්තා.

:       0       0

sirimal Friday, 26 October 2018 05:31 PM

අපේ රටේ ප්‍රශ්න ඉක්මනින් අවසන්කිරීමේ අරමුණෙන් අගමැති වරුන් දෙදෙනෙක් පත්කළ ජනාධිපති තුමාගේ අසාමාන්‍ය ප්‍රඥා සම්පත්තියට අපගේ සුභ පැතුම්.!

:       0       0

K Perera Friday, 26 October 2018 05:33 PM

යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කතාවක් තියනවනේ! මේ කිසිම උගත්කමක් නැති ජනාධිපතිවරයා කරන්න හදන්නේ ලංකාව තවත් කාබාසිනියා කරන්න. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතුව මොකද්ද මේ කරපු නාඩගම? හෙට අනිද්දා වෙනකොට රුපියල ඩොලරයට සමානව 200 නොවුනානම් පුදුමයක්!

:       312       439

sathyapalaFriday, 26 October 2018 06:26 PM

රුපියල, ඩොලරය නොවෙයි නව ජනාධිපතිවරයෙක් දිව්රුම් දෙනබව හිතාගන්නට බැරිද?

:       108       76

BanduFriday, 26 October 2018 07:32 PM

රුපියල, ඩොලරය නොවෙයි වෙන්නේ කොහොමද? අපිට මහින්දවත්, රනිල්වත් කන්න දෙන්නේ නැහැ.. අපි ජොබ් කරලා සල්ලි හොයන්නේ මහන්සි වෙලා.. අපිට ඒක බලපානවා තදින්...

:       0       0

BamunuarachchiSaturday, 27 October 2018 12:41 AM

උගත්, පුද්ගලයෙකුට රට කරන්න බාර දුන්නානේ... අපට ඒ ඇති. නොදන්නා මගුල් කතා නොකර වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න හලෝ.

:       0       0

සේනක Saturday, 27 October 2018 04:23 AM

තමුන්නාන්සේට අවුරුදු තුනක්ම ගියාද මේ ජනාධිපති උගත්කමක් නැහැ කියලා තොරගන්න...? මේ තාක්කල් කොහෙද හිටියේ? එදා පොදු අපේක්ෂකයා කියලා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන කොට තමුන්නාන්සේලාට ඕවා මතක් වුණේ නැත්තේ බුදියගෙනද? මෙච්චරකල් හිටියේ.... අනේ නිකම් ඉන්න මහත්තයෝ... රට කාබාසිනියා කරපු නාම්බන්ට කඩේ යන්නේ නැතිව. දැන්වත් ලැජ්ජාවක් නැති අගමැති එලවලා රටට සෙතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

:       0       0

Cisco Friday, 26 October 2018 05:38 PM

මේකේ පත් කරපු වගන්තිය ලිව්වට අනෙක් වගන්තිය ලියලා නැහැ. සමහරවිට අර ගැසට් එක වගේද දන්නේ නැහැ...

:       0       129

BamunuarachchiSaturday, 27 October 2018 12:51 AM

අනෙක් වගන්තිය අපි ඊ ළඟ ඡන්දෙදි ලියන්නම්...

:       0       0

saliya Friday, 26 October 2018 05:43 PM

රටක නායකයාම තම රජයට එදිරිවාදීකම් කිරීම, පුදුම සහගතයි. එවැනි නායකයෙක්ගෙන් නීතියක් ව්‍යවස්ථාවට ගරු කිරීමක් බලා පොරොත්තු විය නොහැකිය. අනාගත පරපුරට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට ඔහුගේ මෙම ක්‍රියාවන් හේතුවනු ඇත.

:       300       535

BamunuarachchiSaturday, 27 October 2018 12:48 AM

ඉන්න රජය ජනතාවට එදිරිවාදීකම් කරන කොට ඒ රජයට විරුද්ධව එදිරිවාදිකම් කරන්න වෙනවා...

:       0       0

Nandalal DE SILVA - France Friday, 26 October 2018 05:55 PM

හෙට උදැසන ජාතික පුවත්පත්වලින් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ධුරයෙන් ඉවත්කළ බව අරයා දැනගනිවිද මන්දා?

:       0       0

dhammika perera Friday, 26 October 2018 06:06 PM

මේ කොහේ තියෙන බලතලයකින්ද අගමැති කරන්නේ? මේ වාහෙලා ශිරාණි බණ්ඩාරනායක යවපු විදිහට කරන්න බලන්නේ නැවත කාලකන්නි යුගයක් බලාගෙනයි.

:       0       0

Nandalal DE SILVA - France Friday, 26 October 2018 06:07 PM

[තමා වෙත ලැබී ඇති බලතල අනුව......] කකුල් දෙක පුළුවන් තරම් දිගහැර, තමාට මෙම තනතුරට ගොඩවීමට පිහිටවුන හිනිමගට වැරෙන් පහරදී රනිල් මැතිඳුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂය පෙරලා දැමු බව...මින් දන්වා සිටිමි! දැන් ඔබට සතුටුද?

:       0       0

Mf Friday, 26 October 2018 06:10 PM

කාපු ආප්ප මදිවට... කඩුව වැනුවේ නැද්ද? ලක්ෂ 62ට සොරි ඩොට් කොම්...

:       58       180

chathuri Friday, 26 October 2018 07:01 PM

ජනාධිපති ඔබ වහාම ඉල්ලා අස්වෙන්න.... රට ලේවිලක් කරන්නේ නැතිව කට පණ නැතිව හිටියේ... මේ වගේ දේවල් කරන්නද? ආප්ප නෙමේ කන්න වෙන්නේ... වහ. ජනතාව බිල්ලට දුන්නා. බුද්ධ ධර්මයේ පොත් බලන ගමන් ලෝක නායකයින් කොන්ද කෙලින් තියන් වැඩ කරපු පොත් අරගෙන බලන්න. ගරු ප්‍රේමදාස මැතිතුමාගේ වැඩහොයලා බලන්න. ඔබට මොනවද පුළුවන්...? ගැහැණියෙක් වෙලා හිටියා නම් කෙස් වලු පටලවා ගනී..

:       194       827

BamunuarachchiSunday, 28 October 2018 09:59 AM

එජාපෙ කොහෙද ඉන්නේ රට ලේවිලක් කොරන්න පුළුවන් මිනිස්සු? කියන්න ඉතිහාසයේ එජාප කාරයින්ට රට ලේවිලක් කරපු කාලයක්. ඔය මිනිස්සු ලේ දකින්නත් බය බව අපි යුද්ධය කාලේදී දැක්කා. ලැම්බෝගිනි බලන්න අලියාගේ නැට්ටේ එල්ලිලා ගිය 62 අපිව පාවලා දීපු බව අමතක වෙලා වගේ...

:       0       0

BamunuarachchiSunday, 28 October 2018 04:56 PM

පැන්සලක්, කොලයක් අරගෙන ලියන්න මහින්ද මහතා රටට කළ වැඩ කොටසයි, ප්‍රේමදාස කළ වැඩ ටිකයි ලියලා බලන්න කවුද රටට වටිනා වැඩකොටසක් කරලා තිබෙන්නේ කියලා. පටන් ගන්න යුද්දෙන්. ප්‍රේමදාස යුද්දෙදි මොනවාද කලේ? මහින්ද මහතා මොනවද කලේ? කියලා...

:       0       0

BamunuarachchiSunday, 28 October 2018 04:59 PM

ජනාධිපතිගේ අද කතාව ඇසූ කෙනෙක් නැවත රනිල් වෙනුවෙන් කතා කරන එකක් නැත.

:       0       0

Amila Friday, 26 October 2018 08:50 PM

මේ සිදුවීමෙදි ගැටලු කීපයකම තියෙනවා. අයින් කරේ මොන වගන්තියේ බලතල යටතේද කියලා සඳහන් වෙන්නේ නෑ. (එහෙම බලයක් තිබේ නම් හොඳයි. මොකද නායකයෝ දෙන්නෙක් රටේ ඉන්න බැහැ.) ඒ වගේම මහින්ද මහත්මයාට බහුතරය තිබේ නම් තව දින කීපයකින් ගෙන ඒමට තිබුණ අයවැය පරාජය කර හෝ නැවත විශ්වාසභංගයක් මගින් බහුතරය පෙන්වා ආණ්ඩු බලය ලබා ගත යුතුව තිබුණා. ඒ වගේම මේ වනතුරු ජනාධිපති කිසිඳු ප්‍රකාශයක් මාධ්‍ය හරහා රටේ ජනතාවට නොපැවසීම හරහා රටේ අනවශය රන්ඩු වගේම යම් අස්ථාවර භාවයක් ඇති වෙනවා.

:       0       0

Perera Saturday, 27 October 2018 12:50 AM

ඊයේ රෑ රනිල් මෛත්‍රිපාල එක්ක ආප්ප කාලා වගේ!!!

:       0       0

Jehaan Saturday, 27 October 2018 01:14 AM

විශ්වාස කටයුතු බව, අවංක බව, තනතුරු අපහරණය නොකිරීම යනාදිය පවුල් පසුබිමෙන්ම ලැබෙන ගුණාග බව අපේ පුද්ගලික අදහසයි. දේශපාලනය ජීවන වෘත්තීය කරගත් දේශපාලකයන්ගේ රටේ නොසිට සමහර උගත් මිනිස්සු පවුල් පිටින් පිටරට පදිංචියට යන්නේ මොකද? මෙහෙව් රටේ දැන් දරුවෙක්වත් හරියට හදා ගත නොහැකි නිසාය.

:       0       0

Buddhika Wijetunge Saturday, 27 October 2018 02:38 AM

කාගේ ආණ්ඩුව තිබුණත්, අපි වැඩ කළොත්... බඩගින්න නිවෙයි. අපිට කවුරුත් නිකන් දෙන්නේනෑ.. ඇමතිලාට වගේ.

:       0       0

buddhika wijetunge Saturday, 27 October 2018 03:01 AM

රුපියල අවප්‍රමාණය වෙන එක මෙයාලා දැන් නවත්වයි නේද?

:       0       0

Bamunuarachchi Sunday, 28 October 2018 10:04 AM

රට ලේවිලක් වෙන්නේ කොහොමද හලෝ? රනිල්ගේ ගෙදරට එක මිනිහෙක් යනවද එයාව බලන්න? දතාත් ගියාද කියා මට සැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 365 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 74 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 677 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 695 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1129 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1037 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site