IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති කාර්යාලයේ සේවකයන්ට ස්ථාන මාරු


 
 
(නිමල කොඩිතුවක්කු)       
 
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු සේවකයන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


සේවයේ ස්ථිර නොවූ ඇතැම් පිරිස් සඳහා සේවයට වාර්තා නොකරන ලෙසට එහි උසස් නිළධාරීන් විසින්  දැනුම් දි ඇතැයිද වාර්තා වේ.


අරලියගහ මන්දිරයේ සේවයේ නියුතු විශාල සේවකයන් පිරිසක් මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කැඳවා ඇතැයිද වාර්තා වේ.


මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රියදුරන් දෙදෙනා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත මාරුකර යවා ඇතැයිද වාර්තා වේ.
 



අදහස් (6)

අගමැති කාර්යාලයේ සේවකයන්ට ස්ථාන මාරු

Nandalal DE SILVA - France Wednesday, 31 October 2018 08:31 AM

රියැදුරන් නොමැතිව අගමැති රනිල් මැතිතුමාට පොදු ප්‍රවාහනවලින්ද ගමන් බිමන් කරන්න කියන්නේ? හෙට අනිද්දා වනවිට එතුමාගේ ආරක්ෂක නිලවාහන සහ ආරක්ෂක නිලධාරීන් පවා මාරුකර යවා එතුමාගේ ජීවිතය විනාශ කිරීමට පවා "නිල නොවන රාජපක්ෂ" කණ්ඩායම පියවර නොගත්තොත් පුදුම වෙන්න එපා !

:       2021       1380

Appuhami Wednesday, 31 October 2018 08:56 AM

ඇඬෙනවා..

:       2       34

Perera Wednesday, 31 October 2018 09:05 AM

මෙදා පාර නම් නියම විදිහට ජාත්‍යන්තර මට්ටමින්ම අනාගෙන තියෙන්නේ හිටන් !!!

:       491       214

wasantha Wednesday, 31 October 2018 09:20 AM

බය වෙන්න එපා. රනිල්ව මරන්න කවුරුත් නෑ... මේ රටේ. එයා ඊට වඩා හානියක් රටට කළා මේ ටික කාලෙට.

:       78       1161

ලුම්බිණි Wednesday, 31 October 2018 10:49 AM

මේ වගේ පහත් වැඩ කල හැක්කේ මේ ගොල්ලන්ට පමණයි.

:       141       7

RNG Wednesday, 31 October 2018 12:26 PM

දන්නා තරම තමයි ..පහුගිය කාලෙත් වුනේ මේ වගේ වැඩ ඕන තරම් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 177 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 113 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 686 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 49 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2061 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 387 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site