ගයාන් අමරසේකර
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඇති ස්වයං රැකියා වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයින් උත්සහා කළ ද එහි වෙළෙඳුන්ගේ විරෝධය හේතුවෙන් එය අසාර්ථක විය.
පදික වෙළෙඳුන් වෙනුවෙන් ඉකුත් රජය විසින් ඉදිකර දී ඇති මෙම වෙළෙඳ සංකීර්ණය ඉවත් කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට පොලිසිය ද සමග නගර සභාව පැමිණියත් වෙළෙඳුන්ගේ දැඩි විරෝධය නිසා එය නතර විය
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වෙළෙඳ සංකීර්ණය කඩා දැමීමට ආවෝ ආපසු යති
dinesha Saturday, 01 April 2017 08:48 AM
ඔබට සතුටුයිද දැන් ..............
Athula k Saturday, 01 April 2017 02:30 PM
අපේ රට යන්නේ ආපස්සට. නැවත පෙමෙන්ට් වෙළදාම .
arschfikaa Saturday, 01 April 2017 03:42 PM
පදික වේදිකාවල තියෙන සේරම කඩවල් ඉවත්කොරනු! පදික වේදිකාවල් තියෙන්නේ මිනිස්සුන්ට ගමන් කිරීමට. බලාපිය යුරෝපේ රටවල්වල එකී නගරවල මොනතරම් ලස්සනට පදික වේදිකාවල ලස්සනට මිනිස්සුන් ගමන් කරනවාද? ලංකාවේ අයනම් හදන්නම බැහැ
quinSunday, 02 April 2017 08:44 AM
පාන් නැත්තම් කේක් කන්න කිව්වාලු .... මේ මිනිස්සුන්ට ජීවනෝපායක් හොයල දීලා මෙම කඩ ඉවත් කරන්න.
W.S.Ranasinghe Sunday, 02 April 2017 08:03 AM
ඔවුන්ට විකල්ප ක්‍රියාමාර්ගයක් ගෙන කඩා ඉවත් කරන්න