IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිසුන් පන්තිකාමරයේ සිටියදී වහලය කඩා වැටෙයි

(මොහොමඩ් ආසික්)
වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ  ගොඩනැගිල්ලක වහලයේ කොටසක් කඩා වැටී තිබූ අයුරු



අදහස් (12)

සිසුන් පන්තිකාමරයේ සිටියදී වහලය කඩා වැටෙයි

kumar (galf) Thursday, 30 March 2017 11:17 AM

කොළඹට කිරි අපිට කැකිරි!!! හැමදාම මේ ටික තමා.

:       8       14

aravinda Thursday, 30 March 2017 12:26 PM

දැන්වත් නගරයේ පාසල් වලට ආවැඩීම නවත්වා ගමේ පාසලට සලකන්න.

:       0       10

kalpa Thursday, 30 March 2017 01:39 PM

කලාප කාර්යාලයෙන් හා පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් පාසල් පරීක්ෂණයට කීදෙනෙක් යනවද ඔවුන් ඒවාට යන්නේ මාසික ගමන් වියදම ගන්න විතරද ඔවුන් බලන්නේ මොනවාද පරීක්ෂණ හරියට කලානම් ඕව වෙන්නේ නැහැ.

:       0       4

sunil Thursday, 30 March 2017 04:19 PM

මැති ඇමති වරුන්ට අලුතෙන් වාහන ගන්න අනුමත කරපු කෝටි ගණනක ඇස්තමේන්තුව ටිකක් පමා කරලා ඒ සල්ලි වලින් රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට ඉගෙනීම කරගෙන යන්න හරි හැටියට මේ වහලවත් හදාළ දෙන්න කියල ගරු ජනාධිපති තුමාට චන්දෙ දුන්නු චන්ද දායකයෙකු හැටියට ආයාචනා කර සිටිමි.

:       2       10

lalith Thursday, 30 March 2017 05:17 PM

වෙන රටවල්වල සිසුන් බාහිර කටයුතු වලට යද්දී අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින් ප්‍රවාහන පහසුකම් සලසනවා. එහෙම තියෙද්දී අපේ ගුරුවරු කොහොම හරි දරුවන්ව බාහිර කටයුතු වලට ප්‍රවාහනය කරද්දී ඒ ලොරිය කඩාවැටුන කියල ගුරුවරයා හිර බාරෙට දැම්ම. වායු සමනය කරපු වාහනවල ටයි පොලු හිරකරගෙන එහා මෙහා යන අධ්‍යාපන පරිපාලන නිලධාරීන් වෙනද වගේම වැජබි වැජබි උන්න. දැන් මේදා පාර කවද හිරභාරේට ගන්නේ? පාසල් ගුරුතුමියයි විදුහල්පති තුමයි, අන්තිමට වහලේ හදපු වඩු බාසුයි ද?

:       0       18

Sanjeeva Thursday, 30 March 2017 09:41 PM

කෝ මේ අර දුන්න ටැබ්ස් ටික ඒවාට හානි නැත්නම් ලමයි මැරුණත් කමක් නැහැනේ

:       0       3

MP Friday, 31 March 2017 02:21 AM

අධ්‍යාපන ඈමතිතුමෝ, "ලගම පාසෑල, හොදම පාසෑල නේද? අනේ අනිච්චන්!

:       0       2

PRADEEP LIYANAGE Friday, 31 March 2017 02:52 AM

පාසල් සිසුන්ගේ සියලුම ප්‍රශ්න විසදා, මේ දිනවල ටැබ් පරිගණක බෙදා දෙන අකිල විරාජ්ගේ අවධානය මේ කෙරෙහි යොමුවේවා. මේ පුවත පත්තරේ පල වුන නිසා ජනාධිපති තුමත් දැන ගනීවි.

:       0       3

හේමන්ත Friday, 31 March 2017 03:31 AM

දෙයියෝ සාක්ෂි.

:       0       0

sedesh Friday, 31 March 2017 03:43 AM

ලැප්ටොප් ටිකක් දෙමු මේ අයටත්

:       0       0

weerawardana Friday, 31 March 2017 07:02 AM

සුදු ඇදුම මාරුකරන්න හිතන වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, පාසල් සංවර්ධනය ගැන හදවතින් හිතන්න .බොරු වැඩ කරලා රජ වෙන්න හදන්න එපා.සුදු ඇදුම අපේ ශ්‍රී ලංකාවට ගොඩක් හොදයි

:       0       1

විකුම් රංගන Friday, 31 March 2017 09:04 PM

ඔය පාසල අයිති වෙන්නේ පළාත් සභාවට . දන්නේ නැත්තන් ඉගෙන ගන්න මෙතන පහරන්නේ නැතිව. ඕක තමයි බුරුවන්ගේ රටේ තියන අධ්‍යාපන සිස්ටම් එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1442 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site