IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සොල්දාදුවෝ ජීවිත ගලවා ගැනීමේ සටනට

මීතොටමුල්ල  කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. තුවාල කරුවන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති. 

වයස අවුරුදු 10-11 දරුවන් මෙන්ම අවුරුදු 70 ට ආසන්න වියපත් වූවෝද දිවි ගලවාගත්තවුන් අතර සිටිති.

(ඡායාරූප : ගයාන් අමරසේකර)

 



අදහස් (5)

සොල්දාදුවෝ ජීවිත ගලවා ගැනීමේ සටනට

ලුම්බිණි Saturday, 15 April 2017 08:07 AM

ඉතාම කණගාටුදායකයි.

:       14       0

rohan Saturday, 15 April 2017 08:21 AM

දැන් හරිද? මෙ විපත වෙනකල් නේද? හැම ආණ්ඩුවක්ම බලාගෙන හිටියේ,.. මේවාට සියලු ආණ්ඩු වගකියන්න ඕනේ.. කිසිම පිළිවෙලක් සැලැස්මක් නැති වැඩ මේවා. රටේ ඉදිරිය ගැන හිතන අයගේ වැඩ නෙවේ. තමන්ගේ වාහනය ගැන හිතන කෝටි ප්‍රකෝටි ඒවාට වෙන්කරන දේශපාලනඥයින් ඉන්න රටක තව මොන කතාද? මියගිය අයට නිවන සුව පතනවා. රෝහල් ගතකල සියලු දෙනාට ඉක්මන් සුවය පතනවා. ඒ වගේම හමුදාව විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය...

:       0       218

siri Saturday, 15 April 2017 08:25 AM

අදහස් නම් එමටයි. එත් මේ බීරි අලින්ට ඒවා වීණා වැයුමක් පමණයි.

:       0       17

aravinda Saturday, 15 April 2017 12:45 PM

අපේ සොල්දාදුවන්ගෙන් වන මේ සේවය, අප සැම දෙනා අගය කල යුතුයි...

:       0       282

Chanak Los Angeles Sunday, 16 April 2017 05:01 AM

මිනිසා බලාපොරොත්තු විය යුත්තේ පැතිය යුත්තේ වස්තුව මිල මුදල් නොව ශාන්ත වූ මරණයකි.

:       25       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site