(ශාන්ත රත්නායක)
කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසී සේනානායක මහත්මිය අද (22) සිය රාජකාරී නිල වශයෙන් කොළඹ මහනගර සභාවේදී ආරම්භ කළාය.
නියෝජ්‍ය නගරාධිපති , අමාත්‍ය ගයන්ත කරුණාතිලක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු රෝසි සේනානායක මහත්මියගේ පවුලේ සාමාජිකයෝ මේ සඳහා එක්වුහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රෝසි සේනානයක වැඩ අරඹයි
minipe Thursday, 22 March 2018 03:58 PM
හොදට කඩේ යන අයට තමයි, ෂුවර් එකට දිනන්න පුළුවන් පළාත් දෙන්නේ.එහෙම නැත්නම්, පක්ෂ නායකයාගේ නෑදෑයෙක් හෝ ඔහුගේ බිරිදගේ හොදම යාලුවෙක් වියයුතුයි .ඒ කියන්නේ කරත කොලොබන්, අබ යාලුවෙක් වෙන්න ඕන.
ranjith Thursday, 22 March 2018 04:24 PM
පොත්ත රතු වුනාට මොලේ නැත්නම් ඔය තනතුර කරන්න බැහැ. මට නම් ඔය තැනැත්තිය ගැන කිසිම පැහැදීමක් නැත.
sumithra dharmasena Friday, 23 March 2018 09:03 AM
හොදයි, කොළොඹ හදන්න.