(දයාරත්න ඇඹෝගම)
ශ්‍රි ලංකා යුද හමුදාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) පෙරවරුවේදි අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදි සිදු කෙරිණි.
යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැ දැක අටපිරිකර පුජා කිරිමෙන් පසු ශබ්ද පුජා සහිතව පෙරහරින් ගොස් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඤ්ඣායනා මැද ආශිර්වාද පිංකම පැවැත්විණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුද හමුදා සංවත්සරයට ශ්‍රී මහා බෝධියේ පිංකමක්
Raveendra Monday, 02 October 2017 07:02 AM
අපගේ ලක්මව වෙනුවෙන් තම වටිනා ජිවිත පුජාකළ සියලුම විරෝදාර රණවිරුවන් මෙම අවස්ථාවේ සිහිකරන අතර හිසනමා අපගේ උත්තමාචරය පුද කරන්නෙමු. ඔවුන්ගේ ජීවිත පුජාවෙන් අප අද දින මේ මොහොතේත් බියෙන් සැකෙන් තොරව සිටින බව අපරටේ මුල් පුරවැසියා ඇතුළුව අප සැවොම සිහි තබාගත යුතුමය. තවද යුදහමුදා සංවත්සරය වෙනුවෙන් සියලුම රණවිරුවන්හට අපගේ සුභාසිංසනය පුදකරන්නෙමු.
janesh Tuesday, 03 October 2017 03:49 AM
සරත් ෆොන්සේකා වගේ කමකට නැතිව කොන්ද කෙලින්තියාගෙන අපේරට වෙනුවෙන් උදාරතර සේවයක් කරපු ජීවිත පරදුවට තබා ජීවිත පුජකරපු අපේ හමුදාවේ කොල්ලන්ට අපගේ ආශීර්වාදය සහ ඔවුන්වෙනුවෙන් නැගීසිටීමට ඔබතුමටවත් ශක්තිය දෛර්ය ලැබේවා !!!!
ROHAN Tuesday, 03 October 2017 10:57 AM
සරත් ෆොන්සේකා මහතා හදපු සැලසුම් නිසා තමයි දිනන්න පුළුවන් වුනේ නමුත් ඔහුට බනිනවා. ඔහු එදා හිටපු හොදම නිලදාරිය කියල හැමෝම පිලිගත්තා. අද ඔහු මේ තත්වයට ඇද වැටුනේ කුමන හේතුවක්ද කියල පොඩ්ඩක් අතීතයට ගොස් හොදින් හොයල බලන්න. මේ කරුණ පාට කන්නාඩි වලින් බලන්න එපා.