හිරාන් ප්‍රියංකර ජයසිංහ
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 970 ක පුද්ගලයින් 1935 ක් පමණ පදිංචිව සිටි නිවාස අද (25) අලුයම වන විට ජලයෙන් යටවු බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සි.එම්. ප්‍රේමසිරි මහතා පවසයි.
ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ග්‍රාම නිළධාරි වසම් 18 ක් ජල ගැලිම් වලට ලක්ව ඇති බවයි. ඒ අනුව කොත්තන්තිව් ග්‍රාම නිළධාරි වසමේ පවුල් 270,ක් ද මංගල එළිය පවුල් 240, පුලිච්චාකුලම 245, සහ පුබුදුගම පවුල් 165 ක් ලෙස පීඩාවට පත්වු ජනතාව මේ වන විට අවතැන් කඳවුරුවල ආරක්ෂිතව රඳවා ඇති බව ද පවසයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුන්දලම සිරිමාපුර ගම්මානයම ජලයෙන් යටවෙයි