IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිසා කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ  (33) මහතාගේ දේහය මාතර පොදු සුසාන භූමිය වෙත අද (24) සවස රැගෙන ගියේය


ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා ප්‍රධාන මාර්ගය දෙපස ද දහස් ගණනින් ජනතාව රැස්ව සිටියහ.



අදහස් (14)

මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි

Ajith Nissanka Sunday, 24 June 2018 04:15 PM

එක පැත්තකින් දෙසපාලුවන්ගේ බලපෑම් මද අනිත් පැත්තෙන් මිනීමරු දාමරිකයන්ගේ බලපෑම් මැද දුක් ගැහැට විදිමින් තම රාජකාරිය ඉටු කරන මෙම නිලදාරීන්ගේ සුබසාදනය සදහා විදිමත් වැඩපිළිවෙලක් තිබෙනවාද! මේ පොලිස් නිලදාරී මැතිතුමාට නිවන් සුව පතමි

:       3       432

appuhamy Sunday, 24 June 2018 06:25 PM

ගිනිඅවිය ක්‍රියාත්මක නොවුනේ මොකද කියල පරීක්ෂණයක් නැද්ද?

:       2       55

lalithsjm Monday, 25 June 2018 01:18 AM

මොනාද මේ රටට වෙන්නේ. දේසපාලුවන් නිසා නීතියත් වල් වැදිලා. පාතාලය කියන්නේ දෙසපලුවන්ගේ අත කොලුනේ. වීරයාණෙනි ඔබට නිවන් සුව.

:       60       119

KANDEPOLA Monday, 25 June 2018 03:21 AM

සී සී ටී වී දර්ශන වලට අනුව පොලිසිය එම මෙහෙයුම සිදු කර ඇත්තේ ඉතාමත් ප්‍රාථමික අයුරින්. ඔවුන්ගේ ක්‍රියාකලාපයේ මොන යම් අයුරකවත් වෘත්තීය මට්ටමක් දකින්නට ලැබුනේ නෑ. ඒක ඔවුන්ගේ වරදක් නොවෙයි. වගකිවයුත්තන් මර නින්දේ පසු වෙද්දී මහමග රාජකාරී කරන පොලිස් නිලධාරීන් මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මිය යාම අරුමයක් නොවෙයි. මනා පුහුණුවක් හා උසස් ආරක්ෂක උපක්‍රම මෙවැනි මෙහෙයුම් වල නිරත වන නීතිය ආරක්ෂා කරන කොයි නිලධාරියාටත් තිබිය යුතුයි. අඩුම තරමේ වෙඩි නොවදින කබායක්වත් මේ නිලධාරීන් පැලඳ සිටියානම් මෙවැනි අවාසනාවන්ත දේ සිදු නොවෙන්න තිබුණා. මෙතුමාට නිවන් සුව පතනවා... නැවත මෙවැනි රටක නොඉපදේවා...!

:       2       142

amila peiris Monday, 25 June 2018 03:52 AM

වීරයාණෙනි ඔබට නිවන් සුව. කුඩු ජාවාරම් කරුවන්, කප්පම් කරුවන් ,ස්ත්‍රී දුෂකයන් මිනි මරණ මැරයන් තමගේ වැඩ දේශපාලකයන් ගේ රැකවරණය යටතේ ඉතා හොදින් ඉටුකර ගෙනයන යනවා . නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසීයට බදා කරන දේශපාලකයන් ට දඩුවම් නොකරන තාක්කල් මෙවැනි පුවත් නිරන්තරයෙන් අසන්න දැකගන්න ලැබේ.

:       2       71

paliitha Monday, 25 June 2018 05:11 AM

අම්මපා ලැජ්ජාවක් නැතුව කියන ලස්සන... "ගිනි අවිය ක්‍රියාවිරහිත වුණා" කියලා. රටේ ආරක්ෂක අංශවල තියෙන්නේ, යල් පැනපු, ක්‍රියාවිරහිත, ආයුධ. පාතාලේ උන් ළඟ නවීන, ස්වයංක්‍රීය ආයුධ... පව්කාර පාලකයින් හින්දා මේ අසරණ මනුස්සයා ජීවිතෙන් වන්දි ගෙව්වා. ඔබට නිවන් සුව...!!

:       215       346

Nuwan Monday, 25 June 2018 05:33 AM

පොලිසියට දීල තියන දෙවෙනි ලෝක යුද්ද කාලේ..... 38 පරණ රිවෝල්වර ක්‍රියාත්මක වෙන්නේ නැති ඒවාද? පාතාලයෝ පාවිච්චි කලේ ටි 56, උෂි ගිනි අවි. රටට වැඩක් නැති දේශපාලුවන්ට සහරා , වී 8 ගන්න සල්ලි තියේනම් ඇයි රට රකින පොලිසියට අවශ්‍ය ප්‍රතිපාදන නැත්තේ

:       1       78

janatha anura matara Monday, 25 June 2018 11:26 AM

මංගල ඇමැති කියන්නේ වෙන දෙයක්... මේ යමපාලනය නොවේලු. අපරාධකරුවෙක් වුණත් රැකගත යුතුයි කියනවා. මේ අපරාධය කරපු කෙනාගේ මරණය ගැන කියන්නේ එහෙමයි. බල්ලා මල්ලෙන් එළියට පැනලා...

:       1       539

janatha anura Monday, 25 June 2018 11:31 AM

අඩුම තරමේ වෙඩි නොවදින කබායක්වත් මේ නිලධාරීන් පැලඳ සිටියා නම් මෙවැනි අවාසනාවන්ත දේ සිදු නොවෙන්න තිබුණා. මෙතුමාට නිවන් සුව පතනවා... යහපාලනය නොමැති කලෙක නැවත මේ රටේම ඉපදේවා...!

:       0       46

Ajith NissankaMonday, 25 June 2018 02:45 PM

අනේ මේ වගේ අවස්ථාවකවත් දේශපාලන කන්නාඩි වලින් බලන්න එපා! මොකද ඔය කොයි කිල්ලෝටවලත් හුණු ගොඩ ගොඩ තියනවා!

:       4       0

jantha naura Monday, 25 June 2018 11:36 AM

අපරාධකරුවන් සම්බන්ධයෙන් ද නීතිය හා සාධාරණත්වය ඉෂ්ඨවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි....

:       9       131

priyanthaTuesday, 26 June 2018 06:24 AM

ඇමති කියන කතාවේ වැරද්දක් නැහැ නේද? අපරාද කාරයා සම්බන්දයෙන් නීතියේ සාධාරණත්වය ඉෂ්ට උනොත් ඔහු අනිවාර්යයෙන්ම එල්ලුම් ගහට නියම වෙන්න ඕනේ නේ ද ? ඉතින් මොකක්ද අවුල.?

:       2       1

LapayaWednesday, 27 June 2018 05:02 AM

මිනි මරල, කොල්ලකාලා ඊට පස්සසේ ඌව හිරේ දාගෙන මහජන බදු මුදල් වලින් කන්න අදින්න දීගෙන ඌ මැරෙන කල්ම අවුරුදු ගණනාවක් ඇති කරන්න අවශ්‍ය නැහැ. උන් හිරේ ගියත් කරන්නේ එක ඇතුලේ ඉදගෙන ටෙලිපොන් වලින් තවත් අපරාධ කාරයෝ බිහි කරන එක විතරයි.

:       0       0

shan saudi Monday, 25 June 2018 02:03 PM

හරි නම් මේ නිලධාරියගේ පොලිසියේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතුයි. තමන්ගේ සේවකයන් ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් වෙත කිසිම ආරක්ෂක කබායක් වත් නැතිව යැවීම නිසා, රූප රාමු වල දැක්ක බල්ලට වෙඩි තියනවා වගේ ඒ අය වෙඩි තිබ්බේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site