(මොහොමඩ් ආසික්)
විශ්ව විද්‍යාල තුල නිර්මාණය කර ඇති අර්බුද ඉකිමනින් විසඳා දැනට අකර්මන්‍ය වී ඇති විශ්ව විද්‍යාල අධ්‍යාපනය යළි ස්ථාපිත කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස රජයට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් අද සවස මහනුවර ඔරලෝසු කණුව අසලදී පැවැත්විණි.
මෙම සත්‍යග්‍රහයේදී විශ්ව විද්‍යාල සිසුන් අවධාරණය කළේ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණඩලය මුහුණ දී සිටින ගැටලු වහා විසඳන ලෙසයි. ජාතිවාදය පිටු දකින ලෙසත්, මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොතලාවල විදුහල සමඟ එක් කිරීමට ගන්නා උත්සාහය වහා නවත්වන ලෙසත් ඔවුහු ඉල්ලති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පේරාදෙණි සිසුහු වීදි බසිති
sisil Wednesday, 28 March 2018 10:58 AM
මේවට, තමන්ට ලෝකෙම හිනාවෙනවා කියලා තේරෙන්න අවුරුදු 4ක්ම යනවා.