IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති මෛත්‍රීට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක්

අජන්ත කුමාර අගලකඩ
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සමුළුවට සහභාගිවූ   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  හට අද  රාත්‍රියේදී ඇමරිකාවේ  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ මෙලනියා  ට්‍රම්ට් මහත්මිය විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. 
 
මේ සුවිසේෂිත අවස්ථාවට ජනාධිපතිවරයා  සමග ජයන්ති සිරිසේන මහත්මිය ද සහභාගී වී ඇත.
 
භෝජන සංග්‍රහය අතර තුර ඉතා සුහද කතා බහක නිරතවූ මෛත්‍රීපාල සිරිසේන මහතා  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හට නව ජනාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන්  සුබපැතුම්  එක් කළ අතර  පසුගිය දින වලදී ස්වභාවික ව්‍යසන්යෙන් ඇමරිකාවට සිදුවූ හානිය පිළිබඳව කණගාටුවද ප්‍රකාශ කළේය.
 
මෙහිදී ඇමරිකා  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා   ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සුන්දර රටක් බවත් රට තුල පැහැදිලි පරිවර්තනයක්    සිදුකර ඇතිබවත්ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ රටේ ඉදිරි කටයුතු සඳහා හැකි සෑම විටම සහයෝගය ලබා දෙන බවයි. 



අදහස් (18)

ජනපති මෛත්‍රීට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක්

Raveendra Wednesday, 20 September 2017 03:15 PM

පාට පක්ෂ කෙසේවෙතත් කලාත්මක සුන්දර ඡායාරූපයක් .

:       136       639

samanThursday, 21 September 2017 04:25 AM

කලාත්මක...????????????

:       59       46

sahan Wednesday, 20 September 2017 03:59 PM

නොදන්නා හින්දා අහන්නේ, අර කලින් ලොක්කා හොරෙන් හදපු පොටෝ එක වගේ නොවෙයිනේද මේක...?

:       775       534

ධම්මිකා වීරමන්ත්‍රී නිව් යෝක් Wednesday, 20 September 2017 11:05 PM

සහන් මහත්මයා කුහක වෙන්න එපා. කලින් ලොක්කා ආපු වෙලාවෙත් එවකට හිටිය ඇමෙරිකානු ජනාධිපතිවරයා හමු වුණා.

:       360       645

Shanaka Wednesday, 20 September 2017 11:34 PM

Nodanna hinda ahanne oyath meyata kade giyada. Mewa hena wihilu halo

:       49       30

karolis Wednesday, 20 September 2017 04:32 PM

මොන තරම් මැටි වැඩ කළත් ඇමෙරිකන් ජනාධිපතිනේ ඉතින්. මොනවා කරන්නද? පින්තූරයක් නොගෙන පුළුවන් ද ලංකාව වගේ රටක ජනාධිපතිතුමාට....

:       417       99

samanThursday, 21 September 2017 04:27 AM

ඇමෙරිකාව මොකද ...ලංකාව මොකද?

:       0       23

කපිල Wednesday, 20 September 2017 04:39 PM

අපේ රට සංවර්ධනය කරන්න ආධාර ගත්තනම් නේද හොඳ.

:       40       149

Chanak Los angeles Wednesday, 20 September 2017 04:42 PM

හෙළ ඇඳුමයි යුරෝපීය ඇඳුමයි එකට එක්වූ සුන්දර අයිතිහාසික චායාරුපයක්.

:       805       781

rangA Wednesday, 20 September 2017 05:00 PM

හැමෝටම දීපු බෝජන සංග්‍රහයක් අපේ ජනාධිපතිට විතරක් නෙවෙයි.......

:       51       1353

Vichi Wednesday, 20 September 2017 07:41 PM

ලංකාවේ කොඩිය කෝ? වම පැත්තේ තියෙන්නේ එකද?

:       0       1

mahee Wednesday, 20 September 2017 08:46 PM

අපේ රටේ සම්ප්‍රදාය තමයි කෑම මෙසේදිවත් කිසිම රාජකාරිමය දෙයක්, අඩු ගන්නේ බිරිඳටවත්, බැණාට වත් නොකියන එක. ඔබ තුමාත් මොකුත් කිව්වේ නෑ නේද?

:       0       3

lalith Wednesday, 20 September 2017 11:10 PM

මොනතරම් අභිමානවත්ද? අපේ පුංචි රටේ ජනාධිපති තුමා ලෝකයේ මහබලවත් රටක ජනාධිපති වරයෙක් සමග මේවිදියට දකින්නට ලැබීම සතුටක්. ඒක එතුමාටත් අපටත් ආඩම්බරයක්.

:       163       187

janatha anura Thursday, 21 September 2017 12:10 AM

කලසම් බෑයට වැඩ අපේ ජාතික ඇඳුම ප්‍රතාපවත් බව කොල්ලුපිටියේ නුගේගොඩ ජනතාව දැන ගත යුතුය

:       0       158

Chanak Los angeles Thursday, 21 September 2017 12:26 AM

සමානාත්මතාවය ගරු කරන උස් පහත් කුල මල දුප්පත් පොහොසත් භේදය නොසලකන යුරෝපීයන් ට මෙය සාමාන්‍ය දසුනක් වුවත් .. වැඩවසම් ක්‍රමයේ ගිලුණු අධි මහන්තත්වයෙන් පෙලෙන රදල අපි ඉහල කුලවල අහවලාගේ අහවලාගේ පරම්පරාවෙන් එන්නේ කියමින් වැජඹෙන අපේ හෙලයින්ට නම් ඇසෙ කටු අනින්නා සේය..

:       454       362

jayasekara Thursday, 21 September 2017 03:53 AM

හිටන් ද දන්නේ නැහැ ?

:       127       71

ROHAN Thursday, 21 September 2017 04:42 AM

පහල සේවකයෙක් ආයතනික ප්‍රදනියා සමග චායා රුපයක් ගත්විට ඔහුට දැනෙන සතුට වගේ තමයි ලෝක බලවතා සමග පුංචි රටක ජනාදිපති වරයකු චායා රුපයක් ගත්විට දැනෙන සතුට . අපත් සතුටු වනවා එම චයරුපයේ සිංහල කම රැදිලා තියන නිශා . හරි ලස්සනයි.

:       36       20

jaya Thursday, 21 September 2017 10:43 AM

කෝ අපේ ජාතික කොඩිය?

:       0       101

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site