IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කල්පිටියේ ප්‍රථම චෛත්‍යයට කොත පළඳවති

(පද්මා කුමාරී කංකානම්ගේ) 
 
කල්පිටිය අර්ධද්විපයේ ප්‍රථම චෛත්‍යයේ කොත පැළදවීමේ උළෙල අද (2) දින උත්කර්ශවත් අන්දමින් දලුව ශ්‍රි  සුමනාරමයේ දී සිදු විය. බුද්ධ ශාසන හා අධිකරන නියෝජ්‍ය අමාත්‍ය  සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සහ කල්පිටිය ශාසනාරක්ෂ බළ මණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම කොත පළදවන ලදී.
 
පුත්තලම් දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සභාපති වන පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ උපදෙස් මත සිව්මසකින් මෙම චෛත්‍යය ඉදි විය.

මෙම අවස්ථාවට පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරී  ප්‍රභූවරුන් රැසක්ම සහභාගී වූහ.



අදහස් (7)

කල්පිටියේ ප්‍රථම චෛත්‍යයට කොත පළඳවති

erdi Thursday, 02 November 2017 06:54 PM

හොඳ වැඩක් සුමිත්ත හාමුදුරුවනේ. කල්පිටිය පැත්තේ බණක් ශීල ව්‍යාපාරයක්වත් කරන්න බැරි තත්වයක්ලු තිබුනෙ. සිංහල පළාත්වල ඕනෙම ආගමකට තමන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව කල හැකිනම් බුද්ධාගමට ඇයි මේ කෙනෙහිලිකම්.

:       0       57

ඉඳුනිල් Friday, 03 November 2017 02:50 AM

මෙන්න කරන්න ඕන දේවල් ... හොඳ වැඩක් ...

:       0       32

alstar baily Friday, 03 November 2017 04:42 AM

මේක දෙවියන්ගේ දේශය උනත් අපි සත්‍ය ආගමික සංහිදියාවට කැමතියි...

:       1094       74

Athula k Friday, 03 November 2017 07:25 AM

දෙවියන්ට දීලා තියෙන්නේ සන්නසකින්ද?

:       0       97

Channa Friday, 03 November 2017 08:12 AM

අපි දන්නෙත් නැතුවම මේක දෙවියන්ගේ දේශය වෙලාද ??? අනේ කාලේ, වනේ වාසේ කිව්වලු. ඔය කට්ටියටත් ඔහොම කියන්න මේ සංහිදියාවේ පරම සංකේතය වන බෞද්ධයන් ඉන්න නිසා හොඳේ. වෙන රටක කිව්වා නම් දන්නවනේ වෙන දේ .

:       2       25

chaminda Friday, 03 November 2017 10:03 AM

කොත තියෙන රූපය නැහැනේ. එ්කෙත් දේශපාලකයෝමයි ඉන්නේ...

:       0       4

සිංහවංශ Saturday, 04 November 2017 07:43 AM

පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා ඕනෙම තැනක බෞද්ධාගමික කටයුත්තකට කිසිවෙකුට විරුද්ධවිය නොහැකියි. මේ රට තෙවරක් බුදු සසුනට පූජා කරපු බිමක්. අපේ රට දැන් පාලනය කරන ඉතිහාසය නොදන්නා ගෝලීයවාදීන්, මුස්ලිම් ආක්‍රමණිකයින් හා දෙමල බෙදුම්වාදීන් මෙය හොඳින් දැනගත යුතුයි. සිංහලයා පීඩනයට පත් කිරීම උපරිමයකට පත්වී තිබෙනවා. කොහේ තියෙන දෙවියන්ගේ දේශයක්ද ලංකාව?

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site