(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14000 ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවසිය.
මේ හේතුව නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ. තම කුඹුර කීඩෑවන් නිසා විනාශ වීම නිසා අම්පාර 16 කොළණිය සුහදගම එම් 54 ගොවි සංවිධානයේ ලේකම් ආර්.එම්.රංබණ්ඩා ගොවි මහතා තම කුඹුර ගිනි තබා විනාශ කරනු ලැබිය.
මෙම කන්නයේ වි අස්වනු නොලැබිම නිසා ඉදිරියේදි ගොවි ජනතාවට ජීවත්වීමේ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානයාක මහතා පැවසිය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි
lalith Monday, 03 September 2018 12:07 AM
කීඩෑවන් උනත් පණ තියෙන සත්තු නේද? මේ ප්‍රානින්ව පණපිටින් පුළුස්සල දාන එක අර අයිඑස් අයිඑස් ත්‍රස්තයෝ මිනිස්සු පුළුස්සපු එකට වඩා වෙනසක් තියෙනවද? මෙතන දස දහස්, ලක්ෂ ගණනක්. මහත්පල මහානිසංස දෙනකොට බලන්න බැරියැ.