(ඡායාරූප - දීපා අධිකාරි, ශාන්ත රත්නායක)
පසුගිය ජනවාරි 6 වැනිදා සිට මාස 3ක කාලයක් ප්‍රතිසංවර්ධන කටයුතු සදහා පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා දිවා කාලයේ පැය 08 ක් වසා දැමු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය නවීකරණය කර සුපුරුදු ගුවන් කටයුතු සඳහා අද(6) යළි විවෘත කෙරිණි.
මෙම ධාවන පථය මීටර් 60 සිට 75 දක්වා පුළුල් කර ඇති අතර ධාවන පථයේ ආලෝක පද්ධතිය එල්.ඊ.ඩී විදුලි බල්බ යොදා ඇති නිසා ඕනෑම අයහපත් කාලගුණයක් දී ගුවන් යානා ගොඩබැස්විය හැකි වන පරිදි සකස් කර තිබේ.
ධාවන පථයේ මෙහෙයුම් කටයුතුවලට විවෘත වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දහවල් 12.30 ට ගුවන් ගමන් පාලන කුලුනට දැනුම් දීමෙන් අනතුරුව 12.37 ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් මිලදී ගත් UL-1162 දරණ ගුවන් යානය ධාවන පථය මතට ගොඩ බස්සවනු ලැබීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කටුනායක ගුවන් තොටුපොළේ වැඩ යළිත් සුපුරුදු රිද්මයට
aravinda Thursday, 06 April 2017 01:10 PM
දෙවෙනි පින්තුරෙන් පෙන්නුම් කරන්නේ අද රටේ අහාර හිගයක් නැහැ කියලයි.
ලුම්බිණි Friday, 07 April 2017 03:07 AM
'බිගස්ට් ලුසර්' තරඟයට යා යුතු අය ඉන්න බවකුයි පෙනෙන්නේ.
de silva berlin Friday, 07 April 2017 09:01 AM
ඕක විවෘත කරාට ඔක්කොම ප්‍රශ්න විසදෙන්නේ නැහැ , පුලුවන්නම් ගුවන්තොටුපලේ සිට වෙනත් රටවල ක්‍රියාත්මක වෙන විදියට ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවයක් ආරම්බ කරන්න ඇමතිතුමනි, කටුනායක ගුවන්තොටුපල ටැක්සිකාරයන්ගේ මාෆියාවට යටවී ඇත