(ප්‍රසාද් රුක්මල්)
උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දික්ආරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද(28) උද්ඝෝෂණයක් ඇරඹූහ.
තවදුරටත් එහි රැඳී සිටින උද්ඝෝෂකයන් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උමාඔය විරෝධයෙන් බදුල්ල - කොළඹ පාර වැසේ
gamage Friday, 28 July 2017 08:12 AM
මොවුන්ට ඉතා ඉක්මනින් සහනයක් ලබා දියයුතුයි. නමුත් පාර වසාගේනමද උද්ගොසන කලයුත්තේ. මෙයින් වෙන්නේ පීඩාවට පත්වූ කොටසක් ඊට වඩා වැඩි කොටසක් නැවත පීඩාවට පත් කිරීම නොවේද . මේක හරියට රැල්ලක් වගේ දැන් . එහෙම නොකලොත් කිසි ගතියක් නෑ වගේ දැනෙනවා ඇති. අර ඉස්සර කවුරු හරි හැප්පුනම වාහනේ ගිනි තිබ්බ වගේ, උද්ගොසනය කිරීම 100% නිවැරදි උනත් එයින් තව ජන කොටසක් වෙනත් විදියකට පීඩාවට ඇද දැමීම අනුමත කල නොහැකියි, විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න ප්‍රදේසවල.
buddika Friday, 28 July 2017 08:13 AM
හමුදාව දාල ගිලා බැස්ම නතර කරන්න, දෙකේ දෙකේ පොලු හමුදාව යවන්න උද්ගොෂකයින් එලවන්න, මෙහෙම පුලුවන්ද රටවල් සංවර්ධනය කරන්න, උසාවි නියෝගය ගෙන්න වහාම යවන්න පොලොසියෙන්,