IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනධ්‍යන සේවක ගැටලු වහා විසඳන්නැයි සිසු උද්ඝෝෂණ

( ප්‍රින්ස් රත්නායක)

සරසවි අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන්  විශ්ව විද්‍යාල අකර්මණ්‍ය කර  සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකර ගැටළු විසඳීමට රජයට මැදිහත් වන ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුහු අද (16)   දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.

අනධ්‍යයන සේවක වර්ජනයට  සහාය දක්වන සිසුහු  පවසනුයේ සේවක ඉල්ලීම් සාධාරණ බවත් එම එකඟවූ ගිවිසුම් ප්‍රකාර ඔවුන්ගේ ඉල්ලීම් වහා ලබා දෙන ලෙසත්ය.

අසූ දහසක් පමණ සිසුන්ගේ ජීවිත අඳුරට නොදමා රජය වහා මැදිහත්ව විශ්වවිද්‍යාල යථා තත්ත්වයට ගෙන එන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
 



අදහස් (3)

අනධ්‍යන සේවක ගැටලු වහා විසඳන්නැයි සිසු උද්ඝෝෂණ

Romesh Jayamanna Friday, 16 March 2018 01:27 PM

ඔව්.., තෙවැනි ලෝකයේ රටක්.. මෙය නිෂ්ඵල උපාධිධාරීන්, ශාස්ත්‍රාලීය නොවන හා දේශපාලනඥයින්ගේ නඩත්තුව සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් ඇත.

:       0       111

bimal Friday, 16 March 2018 07:46 PM

දියුණු රටවල උසස් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැත. හද්ද කම්මැලි අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් විරල අතර ඔවුන් බදු ගෙවීමෙන් නිදහස් කර නැත . වර්ජන තර්ජන කලොත් එවෙලේම කාර්යාලයේ දොර පෙන්වනු ලැබේ. ඒ රටවලද වෘත්තීය සමිති ඇත. එහෙත් මහජන බදු මුදලින් යැපෙමින අයිස් ගහන්න හෝ මහජනයාට අවහිර වෙන ලෙස හැසිරෙන්නට සේවකයන්ව උලුප්පන්නේ නැත .

:       0       0

විකුම් රංගන Friday, 16 March 2018 08:48 PM

පිංගුත්තර නිකාය... අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site