(චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (08) මහනුවර ශ්‍රි දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අගවිනිසුරුවරයා ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගැනිමෙන් පසු වරකාගොඩ ඥානරතන අස්ගිරි මහානායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වු අගවිනිසුරුවරයා මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනිම ඉතාමත් භාග්‍යක් බවත් එය තමාගේ රාජකාරි කටයුතු සදහා මනා පිටුවහලක් හා ආශිර්වාදයක් වන බවත් කීවේය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අගවිනිසුරු දළදා වැඳ ආශිර්වාද ලබයි
rohan Friday, 10 March 2017 09:39 AM
මේ වගේ දේවල් වලට මම සම්පුර්ණයෙන්ම විරුද්දයි. රටේ අග විනිසුරු "නිර්පාක්ෂික" විය යුතුයි, මේ වගේ ගමන්, ඒ කියන්නේ ආගමික නායකයින් හම්බුවෙන්ඩ යන එක. දැන් ඇමෙරිකාවේ අග විනිසුරු යනවද ඒ රටේ කාඩිනල්ව හම්බුවෙන්ඩ?? නැහැ!!!