(මහින්ද නිශ්ශංක)
ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා කියා සිටී. විශේෂයෙන් ධිවරයන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගෙන රජය මෙම පියවර ගෙන ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇඳිරි නීතිය වේලාවේදීත් ධීවර කටයුතු සඳහා අවසර
de silva Tuesday, 24 March 2020 11:01 AM
බහුදින ධිවර යාත්‍රාවලට මුහුදු යන්න අවසර දෙන්න මේවා කොහොමත් යන්නේ එන්නේ නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ නිසා කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. අනිත් එක ඒවා ගියහම එන්නේ මාසෙකට විතර පස්සේ. එතකොට මේ ඇදිරිනීතිය ඉවරවෙලා තිබේවී.
lankaTuesday, 24 March 2020 01:04 PM
ඔව් ඒක හොඳයි. නමුත් මේවල සේවයට යන අය හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවද බලල අරින්න ඕන. නැත්නම් මුහුෙදදි කොරෝනා හැදුනොත් බෝට්ටුව පාවී පාවී තියෙයි .