IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සහනාධාර පෝරමයේ පොහොට්ටුවේ ලාංඡන ගහලා

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුවේ සහනාධාර සදහා වන පෝරමය පොහොට්ටුවේ ලාංඡනය සහිත මුද්‍රාවක් තබා ලබාදීමේ සිද්ධියක් පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
 
මැතිවරණයට තරඟ කරන සමහර අපේක්ෂකයින් හා ප‍්‍රාදේශිය දේශපාලඥයින් ආණ්ඩුවේ සහනාධාර බෙදාදීමේ  වැඩ පිළිවෙලින් අතිරෝක වාසි ලබාගන්නා බවක් පෙනී යන්නේ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  ලංකාදීපයට පැවැසීය.
 
එම සහනාධාර වැඩ පිළිවෙල දේශපාලනයෙන් තොරව හොදින් ක‍්‍රියාත්මක වුවහොත් එහි වාසිය ආණ්ඩුවට යාම ගැන සැකයක් නොමැති බවත් ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහන බෙදාදීමේ කමිටුවලට යොදා තිබීමෙන් මෙවැනි අවුල් සහගත තත්ත්වයන් ඇති වන බව පෙනී යන බවත් හෙතෙම ස`දහන් කළේය.
 
සහනාධාරවලින් මෙසේ දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නන් ගැන සොයා බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පැවසූ හෙට්ටිආරච්චි මහතා මේ පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා වෙත දැන්වීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය. 



අදහස් (14)

සහනාධාර පෝරමයේ පොහොට්ටුවේ ලාංඡන ගහලා

karu Wednesday, 22 April 2020 12:28 PM

එහෙම දේවල් ගන්න. ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවා දේශපාලු පොහොට්ටුවන්ගේ සල්ලි නොවෙයි. ඒවා රටේ ජනතාවගේ මුදල්. හැබැයි උන්ට චන්දෙ දෙන්න එපා.

:       0       253

RaveendraWednesday, 22 April 2020 02:09 PM

ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. මුන් මේ බෙදන්නේ ගෙදරින් ගෙනල්ල බෙදනවා වගේ මිට පෙරත් "ගංවතුර ආපදාවකදී මොකෙක්ද? දේශපලුවෙක් එකාගේ මුසල නම ලියල කෙසෙල් වගයක් බෙදලත් තිබුන නේද?"...දේශපාලුවන් යනු පාට පක්ෂ පමණක් වෙනස් වුණත් ගති පැවතුම් තිරිසනුන්ට හා සමාන බව මෙයත් කදිම උදාහරණයකි.

:       0       207

Buddika Wednesday, 22 April 2020 12:37 PM

රටෙ සල්ලිවලින් සහනාධාර දෙන්නේ පොහොට්ටුවෙ ලකුණ ගහලා... මෙක චන්ද නීති උල්ලංඝනය කිරීමක් වගේම මහජන මුදල් අවභාවිතාවකුත් නේද? කොහොමත් පොහොට්ටුවෙ මිනිස්සු හැමදාමත් කළේ අනුන්ගේ පහණින් එළිය බලපු එක...

:       93       458

2015Wednesday, 22 April 2020 01:17 PM

2015 වගේ ...

:       98       216

sudaWednesday, 22 April 2020 06:10 PM

ආධාර ඔක්කොම හිනාවෙලා ගන්න. හැබැයි වඳින්න එපා. අපි හොරුන්ට වඳින්නේ නැහැනේ. චන්දෙදි චන්දය දෙන්න එපා. ඔය බෙදන්නේ ඒ අයගේ සල්ලි නොවෙයි.. අපේම සල්ලි.

:       0       137

Maalaka Wednesday, 22 April 2020 12:58 PM

ලැජ්ජා නැති පුදුම බංකොලොත් පක්ෂයක්

:       0       0

vipula Wednesday, 22 April 2020 01:01 PM

තරු ගහල ආධාර බෙදන්න පුළුවන් නම්.... ඇයි පොහොට්ටුව ගහල ආධාර බෙදන්න බැරි?

:       396       19

Latha Wednesday, 22 April 2020 02:10 PM

තරුව කාගේද?

:       0       112

තාරා Wednesday, 22 April 2020 03:48 PM

රජයේ ඒවා දෙන්න බැහැ , පක්ශයකින් දෙන ආධාර වලත් මැතිවරණ සමයක බැහැ.

:       3       75

සෙනෙවිරත්න Thursday, 23 April 2020 01:20 PM

තරුව බෙදුවේ මහජන මුදල්ද? ඒ ඇදේමයි පේන්නෙ. තමුන්ගෙ එකා සුද්ද කරන්න අනුන්ගෙ නැති වැරදි දකින්න එපා. මෙහෙම උනොත් කවදද හැදෙන්නෙ?

:       0       0

pradeepa Wednesday, 22 April 2020 01:02 PM

පොඩි වැරදීමක් උනේ... දන්නේ නැතුව අපේ පොහොට්ටු සීල් එක කුඩා දරුවෙකුගේ අතට ගිහිල්ලා..., පොඩි එකා ගහගෙන ගිහිල්ලානේ සමාවෙන්ඩ හොදේ....

:       0       154

Dine Wednesday, 22 April 2020 01:52 PM

විපුල, ප‍්‍රතිචාර දමන්න කලින් හොදින් කියවන්න.

:       0       56

Mahesh Wednesday, 22 April 2020 02:18 PM

මේ වගේ දේවල් නිසා චන්දය තිබුණත් සාධාරණ නෑ. සමහරවිට පත්වෙන රජයන් වුනත් ලෝකයේ පිලිනොගන්න පුලුවන්. ඒක නිසා මිනිස්සුන්ගේ ආරක්ෂාවට සහ මෙවෙනි නීතිවිරෝධී කටයුතු අවම කරගන්න චන්දය මාස තුන හතරකින් විතර කල් දැමිය යුතුයි.

:       0       20

Vineetha Thursday, 23 April 2020 09:30 AM

ටොම් පචයා....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 847 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 979 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 560 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1504 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 78 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site