IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිරවී සිටින ලාංකිකයින් ගෙනඑන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක්

(ටී.කේ.ජී.කපිල )

ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන එම විශේෂ ගුවන් යානය අද 09 දින උදෑසන 7.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත .

මෙම ගුවන් යානය හෙට 10 දින අලුයම 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .



අදහස් (8)

සිරවී සිටින ලාංකිකයින් ගෙනඑන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක්

kangaroo Saturday, 09 May 2020 06:54 AM

මාලදිවයිනේ, සෞදියේ, කටාර්වල හරියට කන්න බොන්න ඉන්නවත් නැතුව මේ වෙලාවේ දුක්විඳින මිනිස්සුන්ගේ ජීවිතවලට වැඩිය ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙලවෙනකොට රට මතක් වෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වටිනා බව තවත් වතාවක් ඔප්පු කර පෙන්වූ පාලකයින්ට සහ බලධාරීන්ට අපගේ උපහාරය...

:       0       0

ajith Saturday, 09 May 2020 08:33 AM

ඔස්ට්‍රේලියාව හොදටම කොරෝනා පාලනය කරපු රටක්. මොකටද එහේ ඉදන් ලංකාවට මේ අය ගෙන්න ගන්නේ.

:       0       86

Nishan Saturday, 09 May 2020 09:36 AM

ආණ්ඩුව ලැබුනු ආධාර වියදම් කරලා චන්ද ඉම්පෝට් කරනවා වගේ...

:       109       75

Roy Saturday, 09 May 2020 01:57 PM

ඒ රටේ අතරමං උන සාමාන්‍ය ලාංකිකයෝ ඉන්න විදිහක් නැහැ. VIP ටික තමයි අතරමංවෙලා වගේ එන්න ඉන්නේ.

:       35       59

DD Saturday, 09 May 2020 10:33 PM

ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින්ගේ බොහෝ අය කැමැත්තක් නෑ ලංකාවට එන්න මේ වෙලාවේ... ඒ අයට මේ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නත් ලෑස්තියි. රැකියාවනුත් කොහොම හරි ලබා ගන්නවා. ඒ අය ඔන්ලයින් ඉගෙන ගන්නවා.

:       0       0

Prabha Saturday, 09 May 2020 10:39 PM

පළමුව ගෙන්න ගන්න ඕනෙ මැදපෙරදිග රටවල දුක්විඳින අපේ අය... දියුණු රටවල ඉන්න අයට අවදානම ගොඩක් අඩුයි...

:       0       0

Pradeep Sunday, 10 May 2020 03:44 AM

මේ ගෙන්න ගන්නේ ලංකාවට යන්න ඕන කියලා ඉල්ලීම් කොට ඇති ශ්‍රී ලාංකිකයන්. එසේ නොමැතිව ශ්‍රී ලංකා රජයෙන් බලෙන් ගෙනේවා නොවේ.

:       5       58

Pradeep Sunday, 10 May 2020 03:47 AM

මේ බොහෝ දෙනා රැකියා නොමැති වූ අය වේ.

:       4       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site