IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ විෂබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

විනීතා එම් ගමගේ

ජනප්‍රිය වෙළෙඳ නාමයක් භාවිතා කරමින් විෂබීජ නාශක නිපදවා අළෙවියට සූදානම් කරමින් තිබු ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද දහවල් වටලනු ලැබීය.  

එම ජනප්‍රිය නාමය  යොදා සකස් කරනු ලැබූ විෂබීජ නාශක බෝතල් 1500 ක් සමග සැකකරුවකු ද අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙක්  පැවැසීය. 

කොළඹ වොක්ෂොල් වීදියේ දී මෙම ජාවාරම සිදුකරමින් තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.



අදහස් (6)

ව්‍යාජ විෂබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

Raveendra Saturday, 11 April 2020 04:37 PM

කරුණාකර මෙම මුර්ගයන්ට රටේ නිතිය ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීමේදී නිකරුනේ රජයේ නිලධාරීන්ගේ වටිනා කාල කාදැමීමක් වන බැවිනි. එබැවින් මෙම බුරුවන්ට අගල් 2 කේ 2 කේ පොලුවලින් හතර හන්දි කඩෙන තුරු සලකා අවුරුදු ගණනක් එක්තැන්වී සිටීමට කැළෑ නිතිය අනුගමනය කිරීම වඩාත් සුදුසුය. මුන් සමාජයට මහත් පිළිලයකි..

:       4       373

lalithm Saturday, 11 April 2020 05:46 PM

මේ අයට විතරක් නොවෙයි. පුද්ගලයින් සඟවා තබා ගන්නන්, අන් අයවලුන් ගැන නොසිතා තැන තැන රස්තියාදුවේ ගිහින් ලෙඩ පතුරුවන්නන් ඔක්කොටම එකම සාත්තුව දෙන්න ඕනේ.

:       0       145

Wasantha jayasingha Saturday, 11 April 2020 07:16 PM

මොවුන් ප‍්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි. මානවයා විනාශ කරන මුන්ට මොන මානව හිමිකම්ද?

:       0       0

පිටිගල මිලානෝ Saturday, 11 April 2020 07:35 PM

රටේ පවතින ව්‍යසනමය අවස්තාව නිසා දිවි බේරාගන්න ප්‍රයෝජනයට ගන්නා මෙම නිෂ්පාදනය ව්‍යාජ ලෙස සැකසුවාට මරණ දඬුවම හෝ ආසන්න දඬුවමක් නියම කරන්න ක්‍රමයක් නැද්ද?

:       0       0

jayath Sunday, 12 April 2020 02:48 AM

රවීන්ද්‍ර, latithm ඔබ දෙදෙනාගේම අදහස් වලට මෙන්න අත් දෙකම ඉස්සුවා. මේ වගේ අවාසනාවන්ත කාලයක බොරදියේ මාළු බාන්න හදන කළුකඩ කාරයන් ඇතුළු මේ වගේ අයට කොමියුනිස්ට් පන්නයේ දඬුවම් දෙන්න තවමත් ඇයි ප්‍රමාද ඇයි කියලා මට හිතාගන්න අමාරුයි. ( චීනේ මෙච්චර ඉක්මනට කොරෝනා මැඩලන්න පුළුවන් උනේ ඒ රටේ තියන කොමියුනිස්ට් ආණ්ඩු ක්‍රමය එක්ක කියන එක දැන් බටහිරත් පිළිගත් දෙයක්.

:       0       2

Bamunuarachchi Sunday, 12 April 2020 05:11 AM

අහන්න දෙයක් නැහැ. අරගොල්ලන්ගේ කට්ටියේ කෙනෙක්? දෙවියන්ගේ කැමැත්ත කියාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site