(සිරංගිකා ලොකුකරවිට)
දකුණු මුහුදු තීරය ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබිය දී එහි සිටි විදෙස් යුවළට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිහිට වී ඇත.
ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කිසිඳු විදේශිකයකුට අවසර නොමැතිවීමත්, ඇඳිරිනීතිය රට තුළ ක්‍රියාත්මක වීමත් හේතුවෙන් තමන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදෙන ලෙස මෙම යුවළ කරන ලද ඉල්ලීමට අනුව නාවික හමුදාව විසින් එම ද්‍රව්‍ය ලබා දී තිබිණි.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය
Lamkan Thursday, 09 April 2020 10:17 AM
නාවික හමුදා කාර්යය මණ්ඩලය පිළිබඳව ආඩම්බර වෙනවා. දෙවි පිහිටයි !
lalithm Thursday, 09 April 2020 10:56 AM
ලෝකෙම ගිනිගනිද්දී...
Kumar (Gulf) Thursday, 09 April 2020 01:08 PM
නාවික හමුදාවට අපගේ ආචාරය !
Bamunuarachchi Sunday, 12 April 2020 05:27 AM
තම රටට දිය වෙලාවට පරසිද්ධියේ කියන්න ලංකාවේ මිනිස්සු මෙහෙමයි කියලා. දෙමල්ලු සිංහල මිනිසුන් ගැන කියනවාට වඩා අංසක 180 සිංහලයෝ වෙනස් කියලා කියන්න...