IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මේ සතියේ දුම්රිය කාල සටහන

(ඩයනා උදයංගනී සහ මහින්ද නිශ්ශංක )

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස එක හමාරක් පමණ තිස්සේ වසා දමා තිබූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක රාජකාරී කටයුතු යම් යම් සීමාවන් යටතේ අද (11) සිට ආරම්භ කෙරිණි. මෙම කාර්යාල සඳහා පැමිණෙන සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා මේ සතිය තුළ, එනම් මෙම මස 15 වැනිදා දක්වා, ධාවනය වන දුම්රියවල විස්තර පහත පරිදි වේ.

කෙසේ වෙතත් දැනට පවතින දුම්රිය ධාවන කාල සටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙලක්  පවතින බව  දුම්රිය දෙපරේතමේන්තුව පවසයි. සේවය සඳහා පැමිණෙන සීමා සහිත කාර්ය මණ්ඩල වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

මෙම දුම්රියවල ගමන් ගත හැක්කේ තොරතුරු ලබාදී ආසන වෙන්කරගත් මගීන්ට පමණක් වන අතර සතිපති දුම්රිය කාලසටහන ද වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ  ලබන 18 වැනිදා සිට 22 දක්වා සතිය තුළ දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සහ පෞද්ගලික සේවක සේවිකාවන්ගේ තොරතුරු ලබන 13 වැනිදා සවස 6.00 ට පෙර ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කොට එවිය යුතුයැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එච් පොල්වත්තගේ මහතා පැවසීය



අදහස් (11)

මේ සතියේ දුම්රිය කාල සටහන

W. A. H. Sandhamali Sunday, 20 September 2020 09:39 AM

හොඳයි...

:       12       11

Amila Indika Friday, 18 March 2022 07:54 PM

ගාල්ල සිට නුවරට දුම්රිය කාලසටහන...!

:       6       19

Caturanga Thursday, 23 June 2022 08:44 PM

නුවර සිට කොළඹට එන වෙලාව...!

:       7       19

චලිදු Saturday, 25 February 2023 08:27 PM

ගාල්ලේ සිට, කොළඹට කෝච්චි හෙට...!

:       9       14

අජිත් Sunday, 16 April 2023 08:45 PM

2023.04.17 අලුත්ගම සිට ගාල්ලට යාමට දුම්රිය කීයටද තියෙන්නේ...?

:       1       2

Bhagya sathsarani Wednesday, 03 May 2023 07:08 PM

හෙට බෙලිඅත්ත සිට කොළඹට කෝච්චිය තියන කාලසටහන අවශ්‍යයයි

:       3       9

Rosel Sunday, 07 May 2023 10:45 AM

ලුණුවිල සිට කොළඹට...

:       0       2

සෙනුරි Monday, 12 June 2023 02:00 PM

අද මරදානේ සිට මාතරට දුම්රිය කාලසටහන එවන්න...

:       1       6

කේ.ජි. ධනුෂ චතුරංග Tuesday, 11 July 2023 07:07 PM

23/07/13 උදේ කොළඹ කොටුවේ සිට 8.00am වන විට ගාල්ලට යාමට තියෙන කොච්චි වේලාවන් මොනවද ? ඒ දිනම හවස 1.00pm වලින් පසුව ගාල්ලේ සිට කොළඹ කොටුවට තින කොච්චි වේලාවන් මොනවද ?

:       1       5

චන්ද්‍රිකා කරුණාරත්න Monday, 29 January 2024 12:58 PM

2024.02. 23 ගම්පහ සිට ගාල්ලට දිගටම යන්න දුම්රියක් තිබේද?

:       0       0

Chamila Tharangani Sunday, 03 March 2024 10:56 AM

මාතර සිට කොළඹට දුම්රිය කාලසටහන...

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 927 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 802 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site