(එස්. ඩි.කොඩිකාර )
ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අනුරාධපුර ප්‍රදේශයේ සිට මාතර, මාලිම්බඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු සහ එම නිවසේ තිදෙනෙකු හට දින 14 ක් ස්වයං නිරෝධානය වීම සඳහා අද (10) මාලිම්බඩ පොලිසිය මගින් උපදෙස් ලබා දී ඔවුන් පැමිණි මෝටර් රථය සහ එම නිවෙස් හිමියන්ගේ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි .
ඊට අමතරව දින 14 ස්වයං නිරෝධායනය වීම අවසන් වීමෙන් පසුව ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නිරෝධාන පනත යටතේ නඩු පවරන බවද පොලිසිය කියයි .
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව මාලිම්බඩ ප්‍රදේශයේ මෙම නිවස පරීක්ෂා කිරීමේදී හිමිනම ඇතුළු කණ්ඩායම සොයා ගෙන ඇති අතර පසුව ඔවුන්ට නිවසින් බැහැර නොවන ලෙස තරයේ අවවාද කර නිවසද විශබීජහරණය කල බව ඒ සදහා සහභාගි වූ පොලිස් නිලධාරීයෙකු පැවසීය .
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලිම්බඩින් ආ හිමිනම ඇතුළු හතක් නිරෝධනයට
vidya Friday, 10 April 2020 10:32 PM
අනුන්ට බන දෙසුවට තමන්ට මොලේ නැනේ... හරිම කණගාටුයි...
denin Saturday, 11 April 2020 01:57 AM
හාමුදුරුවන්ට නීතීවිරෝධීව ඇවිත් ගෙවල් තුළට වෙලා ඉන්න කිසිම හේතුවක් නෑ. මේ ගැන හොදින් සොයා බැලිය යුතුයි.
lalithm Saturday, 11 April 2020 02:20 AM
ඒ හාමුදුරුවොත් පුත්තලම් පැත්තේ කෙනෙක් වගේ හැසිරීම කණගාටුදායකයි. ගරුතර මහනාහිමිවරුවත් ඉදිරිපත්වෙලා ඒ උන්නාන්සේ සසුනෙන් පලවා හරින්න ඕනේ නොවෙයිද? ඔබ වහන්සේලාගේ උපදෙසුත් අනුගමනය නොකළ ක්‍රියාවක්. තවත් මෙවැනි සිද්ධි වලක්වා ගත්තේ නැතිනම් අර අජිත් රෝහණ මහතා කිව්වා වගේ ගාල කඩාගෙන යන්න පටන් ගනීවි. මාලිම්බඩ වාසීන්ට හිස නමා ආචාර කළ යුතුයි.
Pradeep Saturday, 11 April 2020 03:15 AM
ස්වාමින් වහන්සේලා ගිහි ජනතාවට අවවාද අනුශාසනා කරන්න ඕන කාලයක උන්වහන්සේලා හැසිරෙන හැටි..
ජයරත්න පල්ලෙබැද්ද Saturday, 11 April 2020 05:50 AM
දුප්පත් කමට කන්ඩ නැතිව මහන කරලා. ගතින් මිස හිතින් මහන වී නැත.
රාස්පි Saturday, 11 April 2020 07:35 AM
දැක්කෙ නෑ වගේ යන්න ඕන.