IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

එෆ්.අස්ලම්

ඇදිරි නීතිය පනවා සුරාසැල් වසා තිබියදී නීතිවිරෝධී අන්දමින් මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සන්තකයේ තබාගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය හා දූෂණ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(24) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හාලිඇල අන්තුඩුවාල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුට අයත් හාලිඇල නගරයේ රෙදිපිළි වෙළදසැලේ සගවා තිබියදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබේ.


අද සවස 04ට පමණය‍ සැකකරු මෙම සුරාසැල්වලින් මිළදී ගත් මෙම මත්පැන් අධික මිලට විකිණීම සදහා ගෙනවිත් ඇතැයි සැකකරන පොලිසිය මත්පැන් තොගය සමගින් සැකකරු වැඩිදුර විමර්ශන සදහා හාලිඇල පොලිසියට බාර දී තිබේ.
 



අදහස් (3)

මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

de silva Friday, 24 April 2020 03:28 PM

කරුණාකර ඇදිරි නිතිය නොමැති අවස්ථාවල සාමාන්‍ය පරිදි බාර් ඇරලා තබන්න. නැතිනම් පොහොසත් වෙන්නේ කසිප්පු මුදලාලිලා සහ හොර ජාවාරම්කාරයෝ. අන්තිමට කසිප්පු විසවෙලා එකවර විශාල ප්‍රමානයක් මැරෙන්න පුළුවන් ,

:       0       0

Appuhamy Saturday, 25 April 2020 04:25 AM

මත්පැන් බෝතල් 80 ක් දක්වා ළඟ තබා ගැනීමට නීතියෙන් තහනමක් නැත . බියර් ඕන තරමක් තබා ගත හැක .. මේක නිලදාරීන්ගේ ජරා නීතිය....

:       1       42

rana Saturday, 25 April 2020 06:54 AM

බාර් ඇරපු දවසේ ඉන් කොරෝන හැදුණු කවුරුවත් නැහැනේ? ඉතින් කොහොමද අපේ විනය? වැහුවම 5000 ඔතනට නොගෙන බොන්නම ඕනේ ඇයො කසිප්පු පොලට ගෙන යාවිනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site