IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 20,000 ක් චීනයෙන් එයි  

පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් අසාදනය සහතික කළ හැකි උපකරණ කට්ටල 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ලෝ ප්‍රකට ‘අලිබාබා’ සමාගමේ ප්‍රධානී ජැක් මා පරිත්‍යාග කළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල මෙරටට ළඟාවීමට නියමිතව යැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

චීනයේ ‘අලිබාබා’ පදනම සහ ‘ජැක් මා පදනම’ එම පරිත්‍යාගය කර ඇත.


055

 



අදහස් (18)

පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 20,000 ක් චීනයෙන් එයි  

අනුර Friday, 10 April 2020 12:17 PM

හොඳ ආරංචියක්...

:       10       0

Chaminda Friday, 10 April 2020 12:29 PM

කැම්පස් කොල්ලනේ කොටස් කරපල්ලා මේකක්. හදපල්ලා තවතවත් මෙවැනි යන්ත්‍ර. අපේ එවුන්ට බැරි මොනවාද? ජනාධිපතිතුමනි අපේ කොල්ලන්ට සපොර්ට් එකක් දෙන්න.

:       1       3

maalaka Friday, 10 April 2020 12:49 PM

ඇයි බය හිතුණද ලංකාවෙ මෙවා හදනකොට? මෙවා පාවිච්චියට නොගෙන හරවා යවන්න.

:       112       129

BamunuarachchiSaturday, 11 April 2020 04:48 AM

ලංකාවේ හැදුවා ලබු ගෙඩියක්.

:       0       42

kamal Friday, 10 April 2020 12:58 PM

චීනගේ ලෙඩ, චීනගේ බෙහෙත්, චීනගේ රට....

:       1       171

Champa Friday, 10 April 2020 01:05 PM

ඒක හොඳයි.

:       13       0

සමන් Friday, 10 April 2020 01:12 PM

PCR කට්ටල විය නොහැකියි. PCR කට්ටලයක් ඇමරිකානු ඩොලර් 15000කට වැඩියි. මේවා සුලුවෙලාවකින් හදුනාගත හැකි ready-made කට්ටල විය යුතුයි.

:       0       10

ABC Friday, 10 April 2020 01:12 PM

දැන් අපිට කෙලවෙයිද එ කියන්නෙ...?

:       4       2

sanath weerakoon Friday, 10 April 2020 01:37 PM

අපි දැනට PCR පරීක්ෂණ 4000 විතර කරලා තියනවා. 42000ක් නිරෝධායනය කරලා තියෙන නිසා තව පරීක්ෂණ කට්ටල 40000 ක් විතර අවශ්‍ය වෙනවා.

:       16       5

රවිඳු Friday, 10 April 2020 01:43 PM

ආ.. දැනුයි තේරුනේ, මේකත් දේශීය නිෂ්පාදනයක් කියලා.

:       0       1

lanka Friday, 10 April 2020 06:00 PM

කොරෝනා ප්‍රතිපල ලැබෙමින් පවතී .

:       0       2

lee Friday, 10 April 2020 06:01 PM

2 වෙනි ලෝක යුද්දෙදි මිනිස්සු මැරුවාට චිනේ තාම ජපානෙන් වන්දි ගන්නවා හැම අවුරුද්දෙම. ඉතාල විශාල මුදලක්...

:       0       7

kamalSaturday, 11 April 2020 04:17 AM

හරියටම හරි ලී. අපිත් බලන් ඉන්නේ මේකට ලෙඩේ අදින කම්. හැම සත්‍යයක්ම වන්දි ලබා ගත යුතුයි.

:       0       1

jayath Saturday, 11 April 2020 02:31 AM

සමහරුන්ට කොරෝනා හැදීගෙන එනවද කොහෙද විකාර දොඩවනවා. මෙහේ කවදාවත් pcr පරීක්ෂණ යන්ත්‍රවත් ඒවාට ගන්න swabs වත් හදලා නැහැ. pcr යන්තරයක් හදන්න බැහැ සෙල්ලම් බඩුවක් හදනවා වගේ. ශල්‍ය ඇඳක් හදනවා වගේ මුව වැස්මක් හදනවා වගේ. සමන්ගේ දැක්ම හරි. මොකද මේ එන්නේ pcr යන්ත්‍ර වෙන්න බැහැ. එක්කෝ අර කියලා තියනවා වගේ ක්ෂණික පරීක්ෂණ කට්ටල හරි මේ pcr ටෙස්ට් එකට ගන්න swabs හිඟයක් තිබුනා. බොහෝවිට ඒවා වෙන්න පුළුවන්.

:       4       3

menna Saturday, 11 April 2020 03:03 AM

මෙම කට්ටල වලින් පරික්ෂා කොට ලංකාවේ ආසාදිතයන් ගණන දිනෙන් දින වැඩි වෙයිද දන්නේ නැහැ? මට හිතන්නේ රටින් රටට ජිවත් වෙන මිනිසුන්ට අනුව මෙම රෝගයට ප්‍රතිශක්තිකරණය ඇති නැති මිනිසුනුත් දෙකොටසම ඉන්නවා කියලා. මේ කට්ටල වලින් දෙන උත්තරය කොච්චර නිවැරදිද කියල කියන්නේ කොහොමද? මට හිතෙන්නේ මෙම පරීක්ෂණ කට්ටල වලින් ලැබන දත්ත වලට අනුවම කටයුතු නොකොට දේශීය වෛද්‍ය ක්‍රමද භාවිත කොට මේ දෙකේම දැනුමට අනුව වෙදකම් කරොත් හොඳයි කියලා. නැත්නම් වෙන්නේ මිනිසුන් අතර රෝග, දුර්භීක්‍ෂ බිය වැඩිවී ආර්ථික හා සමාජියම වශයෙන් අස්ථාවර වීමයි. වානිජමය වශයෙන් සංවර්ධනයක් හා බලවතුන් වීමට බලාපොරොතු වෙන රටවල් බෙහෙත් පෙති, එන්නත් මගින් විසදුමක් හෙව්වට ලංකාවේ ජිවත් වෙන මිනිසුන්ට දේශීය වෛද්‍ය ක්‍රමයේ මේ රෝගයට බෙහෙත් තියෙනවා.

:       8       1

banda Saturday, 11 April 2020 11:11 AM

ඔයාල යන්නේ කොහෙද මල්ලේ පොල් වාගේ නේ comment කරන්නේ. මේවා රැපිඩ් ටෙස්ට් කට්ටල හො පීසීආර් යන්ත්‍රයට රෝගියාගේ සෙම පටල ඇතුල් කිරීමට යොදාගන්නා ටෙස්ට් ටියුබ් kit වෙන්න ඇති ... මේවා ප්‍රධානය කරලා තියන්නේ අලිබබා සමාගමේ ධනයෙන්.. මෙයාල තව රටවල් ගොඩකට මේ විදිහට ආධාර කරලා තියනවා... සියලු දේ අසුබ වාදී විදිහට බලන හේතුව තමා මට තේරෙන්නේ නැත්තේ ..

:       0       5

lalithm Saturday, 11 April 2020 02:14 PM

තේ කෝප්පෙත් කිඹුල්ලු හොයන මිනිස්සු ඉන්න රටේ මොකක් දුන්නත් සැකයි. ඉන්දියාවෙන් ගිලන් රථ සේවය ලබාදුන්නු වෙලාවේ දැන් ඇමතිවරු වෙලා ඉන්න සමහරු දමපු හපුටු ෂෝ මතකනේ? පොඩ්ඩක් ඉවසලා අමාරු වෙලාවේ ලැබෙන දෙයින් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්න. දොස්තරලට සහ පරීක්ෂණාගාර ශිල්පීන්ට ඉඩදෙමු.

:       0       19

Hewaa Sunday, 12 April 2020 03:27 AM

මෙහේ කවදාවත් pcr පරීක්ෂණ යන්ත්‍රවත් ඒවාට ගන්න swabs වත් හදලා නැහැ. pcr යන්තරයක් හදන්න බැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 2814 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11549 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7909 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3050 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10727 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7537 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1488 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site