(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා අවසන් වරට ප්‍රතිකාර ලැබූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය පී. සී . ආර් පරීක්ෂණයට ලක් කර එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කළබව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පවසයි.
මෙහි දී රෝගියා ගේ බිරිඳ ඇතුළු කාර්ය මණ්ඩලයේ 70 දෙනකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් ලක්කර තිබුණි.
මෙම රෝගියා ඉකුත් 19 වැනි දා පන්නිපිටිය පෞද්ගලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර මේ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වීමත් සමඟ එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද එම ස්ථානයට පැමිණ කාර්ය මණ්ඩලයේ පරීක්ෂණයට ලක් කළ කර තිබේ .
රුධිර කාන්දුකරණ ඒකකයෙ සේවය කළ කාර්ය මණ්ඩලයේ 7 දෙනකු දින 14 ක් එම රෝහල් පරිශ්‍රයේම නිරෝධායනයට ලක් කළ බවද බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පන්නිපිටියේ පෞද්ගලික රෝහලක 7 ක් නිරෝධායනයට