(එච් චන්දන )
පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම හා කිවුල ප්‍රදේශයෙන් කොරෝනා අසාධිත කාන්තාවක් හමු වීමෙන් පසුව ඇය සබඳතා පැවැත් වූ බව කිය නිවාස කිහිපයක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් 9 බවුම අට්ටවිල්ළුව ප්‍රදේශයේ නිවාස 08 ක් ද , ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කිවුල අංක 04 බෝගහයාය ප්‍රදේශයේ නිවාස 09 යක ජීවත් වන පුද්ගලයින් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධනයේ යෙදවීමට කටයතු කර ඇත.
කොරෝනා වයිරසය සම්බන්ධ අසාදිතයකු ලෙස හමුවූ කාන්තාවගේ ස්වාමි පුරුෂයාටද කොරෝනා ආසාදිත තත්ත්වයත් ඇත්දැයි පරීක්ෂා කිරීමට පරීක්ෂණ කටයතු සඳහා යොමු කර තිබේ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුත්තලම ගම් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට