IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිකවැරටියේ හෝටල්- ව්‍යාපාරික ස්ථාන වැසීමට පොලිසියෙන් නියෝග

ප්‍රියානි මංගලිකා

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව 11දා විවෘත කෙරුණ නිකවැරටිය නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන සියල්ල වසා දමන ලෙස අද  (12) දහවල් පොලීසිය විසින්  ව්‍යාපාරිකයන්ට නියෝග කෙරිණි.
           
නගරයේ  කුඩා ව්‍යාපාරිකයන් ප්‍රකාශ කලේ මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් ලබා දුන් සියලු උපදෙස්  හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වේදයන් පිළිපදිමින් තම ව්‍යාපාරයන් පවත්වාගෙන යන බවයි.
         
මේ පිලිබඳව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කලේ නිකවැරටිය නගරයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවත් ,එම ව්‍යාපාරික ස්ථාන තුලට ජනතාව ඒකරාශී නොවන පරිදි වූ නීති රීති පද්ධතියක් ව්‍යාපාරිකයන්ට හඳුන්වා දී,ඒ අනුව ඉදිරියේදී යලි එම ව්‍යාපාරික ස්ථාන විවෘත කර පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන බවයි.
                      
හෝටල්  ව්‍යාපාරික ස්ථාන මෙලෙස හදිසියේ වසා දැමීමෙන් තමන් මෙන්ම තම සේවකයන්ද අසරණ වී ඇති බවද,නව නීතිරීති  හඳුන්වා දී ,ඒ අනුව ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලෙසද ව්‍යාපාරිකයෝ   ඉල්ලා සිටියහ.



අදහස් (1)

නිකවැරටියේ හෝටල්- ව්‍යාපාරික ස්ථාන වැසීමට පොලිසියෙන් නියෝග

Roy Wednesday, 13 May 2020 01:28 PM

නිකවැරටියේ සහ හැටන් නගරයේ හෝටල් වහන්න කීවට ලංකාවේ අනිත් නගරවල ඒවා පවත්වාගෙන යනවා. හරිම අසාධාරණයි. නගරයෙන් නගරයට නීතිය වෙනස්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 52 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 67 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 131 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 175 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 324 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 732 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site