කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දහවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
Saman Australia Monday, 25 May 2020 12:10 PM
නිවන් සුව ලැබේවා.... 51ක් කියන්නේ තවම මැදිවියේ...
Tharanga Monday, 25 May 2020 12:12 PM
කණගාටුදායක පුවතක්. සමහර විට මේ මනුස්සයට එහෙදි ප්‍රතිකාර නොලැබෙන්න ඇති. ජීවිත කාලයම අනුන්ට වැඩකරලා සැපක් විඳින්නේ නැතුවම මේ ලෝකෙන් ගිහින්. නිවන් සුව ලැබේවා...
NissankaMonday, 25 May 2020 02:09 PM
කුවේට් වල අය ගේන්න සති දෙක තුනක් පරක්කු වුණා. ඒ නිසයි ඒ මිනිස්සු ලෙඩ වුනේ. ඒ අය කලින් ගෙන්න ගන්නේ නැතුව ලොකු ලොක්කන්ගේ දූදරුවෝ ගෙන්නගන්න එකට ප්‍රමුඛත්වය දුන්නා. ඒ නිසයි මෙහෙම වුනේ.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 01:16 PM
කණගාටුදායක පුවතක්. නිවන් සුව ලැබේවා !!!