IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ.

සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. 

මෙම දිස්ත්‍රික්කවල යළි පනවන ඇඳිරි නීතිය (14) වැනිදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00  සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති  මාධ්‍ය  අංශය නිවේදනයක් නිකුත් කරමින්  මේ බව සඳහන් කර තිබේ.



අදහස් (2)

දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම

සුමේද Wednesday, 08 April 2020 02:19 PM

ගෙදර ගාවට භාණ්ඩ ගෙනත් දෙනවා කිව්වට එව්වා නොමිලේ දෙන්නේ නැහැනේ. කොහෙද සල්ලි ඔව්ව ගන්න. දැන් නං අපිට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත බස්නාහිර ජනතාව විදිනා දුක ගැන ලිපියක් පල කරන්න.

:       1       56

NihalThursday, 09 April 2020 07:27 AM

කතව ඇත්ත.එදා වෙලා හොයාගෙන කාපු මිනිසා හාමතේ... තව ටික දිනකින් කුසගින්නේ මින්ස්සු මියයනවා. අදාල නිවාස, ගම නගරය වහනවා මිස මුළු දිස්ත්‍රික්කයම ඇදිරි නීතිය පනවන එක සුදුසු නැත්තේ මේ රට කෘෂිකර්මයෙන් නොදියුණු නිසයි. ජපානයට පුළුවන්.... අවුරුද්දකට උනත් ගබඩා වල ආහාර තියෙනවා. පාලකයන්ට සුපුරුදු පරිදි කියන්න වෙනවා බලේ තියෙන කොට මොලේ නැති කතාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 52 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 63 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 153 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1080 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 239 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 2128 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site