IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දොඹගොඩ හමුදා කඳවුරේ 20 ක් නිරෝධානයට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ නියුතුව සිටි හොරණ හමුදා නිලධාරීයාගේ රියදුරු සහ සහයකයන් දෙදෙනා  දොඹගොඩ හමුදා කඳවුරේ නවාතැන් ගෙන සිටි කාලය තුළ සමීපව ඇසුරු  කළ හමුදා සාමාජිකයන් 20 කට ආසන්න ප්‍රමාණයක් එම කඳවුර තුළ ගොඩනැගිල්ලක නිරෝධානයට ලක්කළ  බව කලුතර ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක  වෛද්‍ය උදය  රත්නායක මහතා පැවසීය.

එම රියදුරු සහ සහයකයන් දෙදෙනා ද මේ වන විට නිරෝධනයට ලක් කර ඇතැයි  වෛද්‍යවරයා කීය.

යුද හමුදා නිලධාරීයා නිවාඩු ලබා පැමිණෙන විට වාහනය පැදවූ රියදුරු සහ සහයකයන් දෙදෙනා මෙලෙස නිරෝධනයට ලක් කර ඇත.

 



අදහස් (2)

දොඹගොඩ හමුදා කඳවුරේ 20 ක් නිරෝධානයට

Jaya Sunday, 31 May 2020 07:49 PM

දැන් බලාගෙන ගියාම කොරෝනාවලින් වැඩියෙන්ම ප්‍රෙව්සම් වෙන්න කියලා ඉල්ලන්න තියෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි වගේ...

:       0       0

kulasooriya Monday, 01 June 2020 01:45 AM

මගුලෙ නීරෝධායනය... සෙසු නිලයින් විතරක් කඳවුරු ඇතුලේ තියලා නිලධාරීන් ඔක්කොම ගෙවල් වල... ඇයි නිලධාරින්ට කොරෝනා හැදෙන්නේ නැහැ කියලද ආමි එක හිතන් ඉන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1059 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 212 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1181 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1204 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1457 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1324 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site