(මහින්ද නිශ්ශංක )
දැනට පවතින දුම්රිය ධාවන කාල සටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව දුම්රිය දෙපරේතමේන්තුව පවසයි.
ඒ යටතේ ලබන 18 වැනිදා සිට 22 දක්වා සතිය තුළ දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සහ පෞද්ගලික සේවක සේවිකාවන්ගේ තොරතුරු ලබන 13 වැනිදා සවස 6.00 ට පෙර ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කොට එවිය යුතුයැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එච් පොල්වත්තගේ මහතා පැවසීය
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුම්රිය කාල සටහන සතියෙන් සතිය වෙනස් වෙයි
RAVI Monday, 11 May 2020 11:21 AM
ඔව්. අනිවාර්යෙන්ම මාස තුනකට ඉස්සර එන්න තිබුන ඒවනේ දැන් එන්නේ. අයියෝ මෙහෙමත් කොරෝනාවක්.
Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 07:23 AM
බුදු අම්මෝ !!! ඉස්සර දුම්රිය සේවකයින් මගීන්ට පෙන්නපු ගෑස්. කෝ දැන් ඒවා? පොඩි දේටත් ස්ට්‍රයික්... වෘත්තීය සමිති දොස්තරලාත් එහෙමයි. කෝකටත් කියලා කොරෝනාටත් දාමුද පොඩි ස්ට්‍රයික් පාරක්... එහෙනම් මෝචරියෙන් තමා නතර වෙන්නේ. නැද්ද මං අහන්නේ?