IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගත වූ පැය 24 දී ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1724 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බ්‍රහස්පතින්දා (09) උදෑසන 6.00 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1724 අත්අඩංගුවට ගෙන වාහන 496 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද (09) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 19,441ක් බවත් පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 5082 ක් බවත් පොලිස් මාධ්‍ය ‍ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (3)

ගත වූ පැය 24 දී ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1724 ක් අත්අඩංගුවට

රෝහණ Thursday, 09 April 2020 04:17 AM

මේ අත්තඩංගුවට ගන්න විදියට ඇඳිරි නිතිය අයින් කරනකොට මුළු රටම හිරේ ඉදියි වගේ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ෆේස්බුක් කොමෙන්ට් එකක් දාන මිනිස්සු පවා හිරේ දානවා. ඊළගට ඉතින් මාධ්‍යවේදීනුත් හිරේ දාන්න පටන් ගනියි.

:       24       107

Laksitha France Thursday, 09 April 2020 07:43 AM

මගේ රට කරන වැඩ ටික බොහොම හොදයි.

:       0       0

lanka Thursday, 09 April 2020 10:00 AM

ජනතාව එලියට බහින්නේ තමන්ට අත්‍යවශ්‍ය දේකට තමයි . ඒක පොලිසියට කිවුවට පොලිසියට තේරෙන්නෙත් නැහැ. ඒවගේම පොලිසියට ඒ මනුස්සය යන ගමන අත්යාවශ්යත් නැහැ . පර්මිට් එකක් ගන්න පොලිසියට ගියහම පොලිසියෙන් කියන්නේ ඒ කාරණය අත්‍යාවශ්‍ය එකක් නෙමෙයි කියල. නමුත් මිනිස්සු පොලිසි ගිහින් පර්මිට් ඉල්ලන්නේ තමන්ට අත්‍යවශ්‍ය දෙයකට යන්නයි . එහෙම දෙන්නේ නැත්නම් ඉතින් වෙන්නේ අහු උනත් කමක් නැහැ කියල ගමන යන්න තමයි. වැඩිම උනොත් අහු උනාම කුඩුවේ දාල කන්න දීල උසාවි දාල දඩයක් ගහන එකනේ . ආණ්ඩුවට දැන් සල්ලිත් නැති එකේ එහෙමවත් හොයන්න ඕනනේ .

:       1       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site