IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වළකමින් පොදු මහජන ක‍්‍රියාකාරකම් සිදුකරන ආකාරය ගැන උපදෙස් මාලාවක්

අජන්ත කුමාර අගලකඩ

කොරෝනා ව්‍යාප්තිය වළක්වමින් ඉදිරියේදී පොදු මහජන සහ වෘත්තීය ක‍්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

පොදු මහජන සහ වෘත්තිය ක‍්‍රියාකාරම් 46ක් සදහා වෙන වෙනම උපදෙස් මාලාවක් නිකුත් කර තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.

කුලී රථ, ත‍්‍රීරෝද රථ, බයිසිකල් පැදීම, ඇවිදීමේ මං තීරු භාවිත කිරීම, සම්මන්ත‍්‍රණ වැඩමුළු, උපකාරක පන්ති, ප‍්‍රසිද්ධ රැස්වීම්, පුද්ගලික සෞඛ්‍ය සායන, ආරක්‍ෂක නිලධාරීන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ කරන ශිල්පීන්,රාජ්‍ය හා පෞද්ගලික වාහන රථගාල්, සන්නිවේදන / ඉලෙක්ට්‍රොනික් සාප්පු, මත්පැන් හා දුම්කොළ අලෙවි කරන ස්ථාන, ළමා දිවාසුරකුම් මධ්‍යස්ථාන සහ පෙරපාසල්, වැඩිහිටි රැකවරණ නිවාස, බන්ධනාගාර, හෝටල් පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ආගමික ස්ථාන, උද්‍යාන (ළමා/පොදු) පවුලේ අය සහ මිතුරන් බැලීමට යාම, පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය, ගෘහස්ථ ක‍්‍රීඩාංගන, ක‍්‍රීඩා පුහුණුවීම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, බැංකු, කාර්යාල (රජයේ හා පුද්ගලික), විශාල හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉදිකිරීමේ ස්ථාන, ගරාජය, සාප්පු (සාමාන්‍ය) සුපිරි වෙළදසල්, සිල්ලරබඩු, කුඩා කඩ, අවන්හල්, රජයේ අමාතයාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ ආයතන, රෙදිපිළි සාප්පු, විවෘත වෙළදසල්, පොළ වීදි, වෙළෙන්දන්, පොදු බස්රථ භාවිතය දුම්රිය භාවිතය, බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර, තැපැල් සේවය, ජංගම ආහාර වෙළෙන්දන්, බේකරි නිෂ්පාදන අලවිය, මැනුම් කරුවන් සහ සංචාරක කර්මාන්ත, හෝටල් හා පොදු මහජන සහ වෘත්තිය ක‍්‍රියාකාරම් සම්බන්ධයෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත.   



අදහස් (2)

කොරෝනා වළකමින් පොදු මහජන ක‍්‍රියාකාරකම් සිදුකරන ආකාරය ගැන උපදෙස් මාලාවක්

nilu Tuesday, 26 May 2020 03:09 PM

මේ විස්තර ලබා ගන්න පුළුවන් තැනක් ගැන කියනවද?

:       0       0

de silva Tuesday, 26 May 2020 08:52 PM

30 වසරක යුද්ධය තිබුණු කාලේ, කොටි ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා කියලා මාස ගණන් ඇඳිරි නීතිය දමලා අපි ගෙවල් වලට වෙලා හැංගිලා හිටියේ නැහැ.. විවිධ ආරක්ෂක ක්‍රම සහ විදි උපයෝගී කරගනිමින් රට ඉදිරියට ගෙන ගියා... සටන් කළා.. ජීවිත දේපල විනාශ වුණා.. නමුත් අපි අවසානයේ දිනුවා.. කොරෝනා තිබුණා කියලා අපට හැමදාම රට වහගෙන හැංගිලා ජීවත් වෙන්න බැහැ. ජර්මනිය, ඕස්ට්‍රියාව වැනි මධ්‍යම යුරෝපේ රටවල් කළ ආකාරයට එළියට බැහැලා එකට විරුද්ධව සටන් කරන්න.. එ්කට මුහුණ දෙන්න සිදු වෙනවා. එම සටනේදී ජීවිත විනාශ සිදුවෙන්න පුළුවන්.. නමුත් සැඟවිලා සිටීම විසඳුම නොවේ. තවදුරටත් සැඟවිලා සිටියොත් වෙන විනාශය වැඩිවෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 915 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 178 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1078 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1115 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1395 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1243 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site