( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අටුළුගම, මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද (31) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෙෳඛය වෛද්‍ය කාර්යාලය කියයි.
එම උප තැපැල් ස්ථානාධිපතිනියගේ ස්වාමි පුරුෂයා,දියණිය හා වැඩිමහල් පුතුද මේ වන විට නව කොරෝනා වෛරසය ද ආසාදනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛය වෛද්‍ය කාර්යාලය පවසයි.
එම වැඩිමහල් පුතු ඉකුත් 17 වැනි දින ඩුබායි රටට ගොස් දෙදිනක් ගත කර 19 වෙනි දින මෙරටට පැමිණීමෙන් අනතුරුව දින 6 කට පසු කොරෝනා රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් රෝහල් ගත කෙරෙනි.එයින් සිව් දිනකට පසු පියා සහ සහෝදරියද රෝහල් ගත කෙරෙණි.
මේ වන විට කලුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමු වී ඇති අතර එයින් රෝගීන් 5 දෙනෙකුම බණ්ඩාරගම සෙෳඛය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා යැයි සැක සහිතව මාරාව උපතැපැල් ස්ථානාධිපතිනිය - පුත් නාගොඩ රෝහලට
anura Tuesday, 31 March 2020 04:36 AM
සාමාන්‍ය කොරෝනා වෛරසයට ආධාරයක් නොමැතිව චලනය වීමට නොහැකි නමුත් ලංකාවේ තිබෙන්නේ කකුල් දෙකක් සහිත කොරෝනා වෛරස්. ඒ එක්කම වලිගයකුත් තියෙනවා.
ලලිතා Tuesday, 31 March 2020 04:49 AM
දේපළ රාජසන්තක කරන්න.
lalithm Tuesday, 31 March 2020 04:50 AM
17 කියන්නේ මේ ප්රශ්නය තිබුණු කාලය. ඒ වගේ කාලයක ඩුබායි ගියා කියන්නේ ගොන්කමටද බලු කමටද නැතිනම් වෙන දෙයකටද ? මේ වගේ මිනිස්සු හිා රටේ ප්‍රශ්නත් ජාතික සම්පත් නාස්තියත් උපරිම වෙනවා නේද?
wije Tuesday, 31 March 2020 07:58 AM
එතකොට එයා ලංකාවට ආවේ 19 වෙනිදානම් ගුවන් තොටුපලෙන්ම එයාව නිරෝධායනයට යැවුවේ නැත්ද ? යැවුවේ නැත්නම් ඇයි එහෙම කලේ කාගේ වුවමනාවකටද කියලා හොයලා බලන්න.
abaran Tuesday, 31 March 2020 08:22 AM
මට පෙනෙන විදියට මෙ අය පිටරට යන්නේ කොරෝනා ගෙනෙන්න වගේ. සහරාන්ගේ ඉතිරි ගෝල බාලයෝ...
සනත් ඉතාලිය Tuesday, 31 March 2020 08:28 AM
17 ඩුබායි ගිහින් 19 ලන්කාවට ආව කෙනෙක් කොහොමද ගෙදර ගියේ? ගුවන් මගීන්ව ලේබල් කිරීමේ විපාක වන්දනා කරුවන්, ව්‍යාපාරිකයන් ලොක්කන්ගෙ දරුවො ස්වයං නිරෝදනය තමන්ගෙ නිවෙස්වල පිටරට රැකියාවල් කර පැමිනෙන ශ්‍රමිකයන් නිරෝධායනයට කදවුරු වලට අපිට වැරදුනෙ කොතැනද?
athuraWednesday, 01 April 2020 04:33 AM
අවුරුදු 72ක් වැරදුනු වැරදිල්ල අවරුදු 76 දක්වා දික්වුණා. එච්චරයි.