( වසන්ත චන්ද්‍රපාල සහ සී. ලියනආරච්චි)
කොළඹ සිට අම්පාරට නිවාඩුව සදහා පැමිණි නාවික හමුදා සෙබලුන් 21දෙනාගෙන් 20 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව අම්පාර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ප්‍රසංග සේරසිංහ මහතා පැවසිය.
ඉන් එක් පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහලවිම නිසා ඔහු 1990 ගිලන් රථයකින් මඩකලපුව මහා රෝහලට යැවිමට උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි නිරෝෂන් ලියනගේ මහතා විසින් කටයුතු සංවිධානය කරනු ලැබිය.
පසුව ඔහු සිටි නිවස ජීවාහානුකරණය කල අතර පවුලේ සාමාජිකයින් එම නිවසතුලම නිරෝධායනයට ලක් කරනු ලැබිය.
දැනට මේ වෙන විට මෙම නාවික හමුදා සෙබලුන් ඇසුර කරන ලද අය පිලිබදව තොරතුරැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් සහ පොලිසිය විසින් ගනනය කරන බවද ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කලේය.
දැනට පවතින මෙම තත්වය නිසා නිවසට වි සිට සෞඛ්‍ය සේවා නිළධාරින්ට මෙන්ම ආරක්ෂක අංශවලට සහය දෙන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් දෙන උපදෙස් පිලිපදින ලෙසද ඉල්ලිමක් කලේය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා යැයි සැක සෙබළෙක් මඩකළපුව මහ රෝහලට