IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන් 588 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 588 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කියයි.

අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කීය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 455 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 584 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 61 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී. 


කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 581 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 58 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.


කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 571 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යංශය කියාසිටී.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 567 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද (27) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 44 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.

මෙම රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයන් වන බවද ඒ මහතා වැඩිදුරටක් සඳහන් කළේය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 424 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 557 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද දිනයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 34  ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 424 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126  දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 

 

 



අදහස් (26)

කොරෝනා ආසාදිතයන් 588 දක්වා ඉහළට

Wijebahu Monday, 27 April 2020 10:59 AM

මේ යන විධියට 1000 ළඟ ලංගමයි. මෙතෙක් කල් කලේ කොරෝනා පාලනයකට වඩා ප්‍රතිරූප පිම්බීමයි... කොරෝනා හරහා 2/3 ලබාගැනීම තවත් ප්‍රයත්නයකි.

:       104       1551

nihalMonday, 27 April 2020 03:35 PM

මෙක බිස්නස් එකක් කරගෙන ආණ්ඩුවෙ සල්ලිම බෙදලා චන්ද ගොඩයන්න ගියේ... දැන් අවුල් කරගෙන බයේ ඉන්නේ.... කල කල දේ පල පල දේ... කියන්නේ ඔකට...

:       43       455

nandanaTuesday, 28 April 2020 01:13 AM

මෙහෙමත් පවුලක්...

:       8       170

ChandimaTuesday, 28 April 2020 05:54 AM

සාපරාදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් රටේ බොහෝ ප්‍රභූවරු මැරුණා. හමුදාවේ දහස් ගණනක් මියගොස් තවත් දසදහස් ගණනක් ආබාධිත උනා .ඒත් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා. අන්තිම ත්‍රස්තවාදියත් විනාශ කරා. එහෙම බැලුවහම 7ක් මැරුණ කොරෝනා මොන කජ්ජක් ද අපේ හමුදාවට. හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

:       235       150

athuraya Monday, 27 April 2020 11:45 AM

රනිල් මහත්තයා හිටියා නම් දැන් මෙක ඉවර කරලා... බලන්න එතුමගේ අදහස් දැන් ක‍්‍රියාත්මක කරන්න වෙලා... පරීක්ෂණ වැඩි කරන එකමයි විසදුම...!!!

:       276       1126

saaliMonday, 27 April 2020 12:47 PM

ඔහු හිටියා නම් කොහොමද දැන් සැපද කියලා අහලා වර්ජන කරවලා, වොයිස් කට් දම්මලා , ගිනි තියලා දානවා මෙ ගොල්ලෝ... බලය වාචාල කටින් ඔක්කොම කරන්න පුළුවන් කියලා බහුතරයක් හිතාඉන්න රටක ඉවසීම හා බුද්ධියට තැනක් නැහැ.

:       13       1001

mangalikaMonday, 27 April 2020 03:07 PM

මොන කතාද? අර උපාධි කාරයොත් නියමෙට රවට්ටලා තියෙන්නේ චන්දෙ කොල්ලකන්න ජොබ් දෙනවා කිය කියා.... සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද?ජමෙ වසංගතේ බිස්නස් එකක් කරගෙන චන්ද ගොඩදාගන්න ගියේ...

:       5       346

chandanaMonday, 27 April 2020 03:30 PM

ඔව්, GMOA එකෙන් මෙලහකට වැඩ වර්ජන කීයක් කරලද?

:       4       258

Akila Monday, 27 April 2020 12:41 PM

පවිත්‍රව සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක කරලා ඒ සම්බන්දව යම්කිසි දැනීමක් ඇති කෙනෙක්ව සෞඛ්‍ය ඇමති ධුරයට දාන්න දැන්වත්...

:       18       413

dilumMonday, 27 April 2020 03:41 PM

නෑ අර ගම්මන්පිලට හරි වංශට හරි ගුණවර්ධනට හරි දුන්නානම් හරි... මොකද මිනිස්සු එයාලා කියන ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැනේ...

:       12       317

appu Monday, 27 April 2020 01:21 PM

හ්ම් අප්‍රේල් 21 පරීක්ෂණය මොනතරම් දැකුම් කළු විදිහට කලාද?

:       38       307

rasika Monday, 27 April 2020 01:38 PM

මේ මාසේ වෛරස් පතුරවන්නගෙන් ආරක්ෂා වෙමු. අවධානයෙන් සිටින්න.

:       0       89

පෙරේරා Monday, 27 April 2020 02:04 PM

හැබැයි රනිල් ප්‍රමුඛ යහපාලනය මාරකයක් පැන්න. නැත්නම් නාවික හමුදාවේ රණවිරුවන් 180 කට කොරෝන හැදුව කියා බයියො මේකෙ වැලලෙන්න ගන්නවා. අපේ හිටියානම් ඇට්ටි හැලෙන්න දෙන්නෑ කියල...

:       7       473

athuraTuesday, 28 April 2020 05:11 AM

සහතික ඇත්ත.

:       0       3

de silva Monday, 27 April 2020 02:17 PM

රනිල් මහත්මය කිව්වනේ ලංකාවේ කොරෝන පාලනය හොදින් සිදුවෙනවා ඒ ගැන එයා සෑහීමකට පත්වෙනවා කියල , එයා දෙයක් කිවොත් වෙන්නෙම එකේ අනිත් පැත්ත, දැන් අපට දෙවියන්ගේම පිහිට තමා.

:       413       380

Kavidu Monday, 27 April 2020 03:37 PM

අප්පුහාමි සෑර්ට කියන්නකෝ ඉක්මනට චන්දෙ ඕනි කියලා...

:       1       99

මහසෙන් Monday, 27 April 2020 04:13 PM

මෙතන දාලා තියෙන අදහස් දකිද්දී හිතෙනවා කොරොනා හැදිලා තියෙන්නේ පොහොට්ටු පාක්ශිකයන්ට පමනයි වගේ ..

:       189       253

Wasantha Monday, 27 April 2020 06:20 PM

මෙ අදහස් බැලුවාම ලංකාවෙ කොරෝනා කවකුහකයින් ඉන්නවද කියලා හිතුණා... නේවි සහෝදරයෝ නිවාඩු ගිය නිසා ඒක ඔවුන්ගේ වරදක් නොවෙ... ඒත් මෙවගේ වෙලාවක දේශපාලන කුහකත්වය පැතිරවීම තමයි වී ඇත්තේ... මම මගේ මව්රට ගැන කණගාටු වෙමි...

:       59       102

BANDA Monday, 27 April 2020 08:08 PM

දැන් සැපද කියලා අහන්න කෙනෙක් නැද්ද?

:       0       61

banda Monday, 27 April 2020 08:10 PM

කොරෝනා මර්දනය කරපු අසාර්ථකම රට ලෙස අපේ රට මුලින්ම ලියවෙයි.

:       117       138

ශෙහාන් Tuesday, 28 April 2020 12:59 AM

මහසෙන්, ගණන් ගන්න එපා යාලුවා. ඔය දේශපාලන වහල්ලු ටිකක් උඩ කමෙන්ට් කරලා තියෙන්නේ. ඔය අය ටික හැමදාම ඔහොම තමයි. යහපාලනය කාලේ ඒ ආණ්ඩුව බෝම්බ ගැහුවමත් සුද්ද කරපු වහල්ලු...

:       298       150

buruvansha Tuesday, 28 April 2020 01:24 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. ඔහෙලා දන්නේ නැද්ද?

:       0       28

vimal Tuesday, 28 April 2020 02:25 AM

උපාධි අයට දුන්නු රස්සා මේකට අදාළ නෑනේ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ.

:       163       38

Nimal Tuesday, 28 April 2020 03:05 AM

රෝහල් ටික පිරීගෙන යනවා. තව මේක පැතිරුනොත් සෞඛ්‍ය සේවයට දරාගන්න අමාරු වෙනවා. මේ රෝගීන් පන්සිය ගණනින් වැඩි දෙනා සුලු රෝග ලක්ෂණ ඇති හෝ නැති අය. මේ කාර්‍යයේදී සෞඛ්‍ය සේවය ඉතාමත් ලොකු කැපකිරීමක් කරනවා. ඒ නිසා හැමදෙනාම මේ කොරෝනා මර්දන කාර්යයට සහය දෙන්න.

:       10       91

athuraTuesday, 28 April 2020 05:22 AM

මේ වෙලාවේ පලකරන්න ඕනෑම අදහස පල කරලා තියෙන්නේ ඔබතුමා.බුදු සරණයි !

:       0       2

පිටිගල මිලානෝ Tuesday, 28 April 2020 06:47 AM

හමුදාවේ අයට මේ වයිරස් එකෙන් බේරී ඉන්න විධිය කියාදීලා නැද්ද? ඇයි පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරීන්ට මෙහි වගකීම පැවරුවේ නැත්තේ?

:       0       22

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2007 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3354 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5651 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4679 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site