IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කාබුල් නුවර වෛද්‍ය සායනයකට තුවක්කුකරුවෝ වෙඩි තබති


ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බටහිර දෙසට වන්නට පිහිටි ‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ’’ වෛද්‍ය සායනයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (12) පැවැසීය.

‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ට අයත් රෝහලකට ප්‍රහාරයක් එල්ල වෙලා’’ එම ප්‍රකාශකයා කීය.

ආරක්ෂක අංශ තුවක්කුකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් බවත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඇෆ්ගනිස්තානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහලේ සංචාරයක යෙදෙමින් සිටින බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කීය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද ප්‍රහාරයෙන් කිසිවකුට හෝ තුවාල වී ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.

මේ සම්බන්ධයෙන් විමසීමක් කළද ‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ’’ සංවිධානයේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූයේ නැත.
 
රොයිටර්

055



අදහස් (1)

කාබුල් නුවර වෛද්‍ය සායනයකට තුවක්කුකරුවෝ වෙඩි තබති

ravi Tuesday, 12 May 2020 08:57 AM

වෛද්‍යවරුන් වගේ වෙස්වලාගෙන.. ඉන්න විදේශික-හමුදා ඔත්තුකාරයින් අහුවුණාම.. අපිටත් ඔය ටිකමයි කරන්න සිද්ද වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site