IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇවිදින මංතීරු අද සිට විවෘතයි

ඉන්දිකා  රාමනායක

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කළ බව පොලීසිය කියයි

අවස්ථාව සනිටුහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ 7  ටොරින්ටන් හි පිහිටි ඇවිදින මංතීරුව විවෘත කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි

ඇවිදින මන්තීරු විවෘත කළද කළ ද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් ව්‍යායාම ව්‍යායාමවල යෙදෙන ලෙසට පොලිසිය ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.



අදහස් (6)

ඇවිදින මංතීරු අද සිට විවෘතයි

ජෝකීම් ජනුදිනු Friday, 15 May 2020 06:42 AM

මේ ටිකට උත්සවයකුත් අරන්නේ.

:       1       78

නන්නාදුනන හාදයා Friday, 15 May 2020 07:24 AM

මාස්ක් නැතිව මොකද ? එයාට විතරක් නිතිය වෙනස්ද?

:       0       1

Namal karunarathna Friday, 15 May 2020 09:45 AM

ඉස්සරහින්ම එන උත්තමයා මූණු ආවරණය අතේ අරන් ඇවිඳිනවා.. හරිම ආදර්ශමත්.. උඩ ඉදන් පහළටම මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා වගේ තමයි.. මාධ්‍ය සාකච්ඡා තියනකොට මාස්ක් එක තියෙන්නෙ බෙල්ලෙ හරි, නිකටෙ හරි..

:       0       1

isuru Friday, 15 May 2020 11:01 AM

හොදි ඕනෙම නෑ... මේ මිනිස්සු චන්දයක් තියන්න කරන සෙල්ලම් බලය ගන්න මිනිස්සු ඇපයට තියයි...

:       0       0

vaththala man theeru lokka Friday, 15 May 2020 11:49 AM

මේවා ඉවත් කරන්න ඕන... ලෙඩරෝග බෝවෙනවා..

:       0       0

janahitha Friday, 15 May 2020 11:51 AM

මේ කට්ටිය කොහෙද යන්නේ එලියට පහලියටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 523 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 104 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 783 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 794 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1194 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1087 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site