IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව ඊයේ

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණන 40,870ක් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 2.475ක් දක්වා ඉහළ ගියේය .

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවකින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යමින් තිබෙන අතර මේ තත්ත්වයත් සමඟ එරට කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ රැස්වීමක් ද කැඳවා ඇත. නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා ස්ථාපිත කළ එම කාර්ය සාධක බලකාය මාස දෙකකින් රැස්වී නැත.

"මේ වෙද්දි රට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ " යැයි ඇමෙරිකාවේ බෝ වන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය.

"රට ලොකු ප්‍රශ්නයක ඉන්නේ , අපි හැමෝටම වගකීමක් තියෙනවා , ඒ වගේම අනෙක් අය ගැනත් අපට වගකීමක් තියෙනවා. ඒක නිසා ජනතාව මේක හොඳින් සිහි තබාගන්න ඕනෑ. ඔබට තියෙන අවදානම ඔබ විතරක් නෙවෙයි හුදෙකලා වෙන්නේ" යැයි හෙතෙම කීය.

අල්ජසීරා/රොයිටර්ස්
055



අදහස් (3)

ඇමෙරිකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව ඊයේ

කපිල Saturday, 27 June 2020 01:02 PM

ට්‍රම්ප්පච්චි ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ.

:       21       25

BamunuarachchiSaturday, 27 June 2020 01:37 PM

අපේ රටේ ඉන්නේ එයාගේ මල්ලි.. එයා බලයට ආවානම් අපට ඒවම හම්බවෙනවා. මාර දෙන්නෙක් තමයි.

:       80       255

Champa Saturday, 27 June 2020 02:25 PM

කොරෝනා දෙවැනි රැල්ල කිව්වේ මේකටද මම දන්නේ නැහැ. කොහොම වුණත් කොරෝනා දැන් නැහැයි හෝ හොඳටම අඩුයි කියපු රටවලත් නැවත කොරෝනා රෝගීන් හමුවෙමින් පවතිනවා. හුඟක් රටවල් ක්‍රම ක්‍රමයෙන් විවෘත කරන්න පටන් ගත්තහම අලුත් ආසාදිතයන් හමුවෙලා තියෙනවා. ඇමරිකාව ගත්තොත්, කොරෝනා පළවෙනි රැල්ලෙන් ආසාදිත වුණු වැඩිම ප්‍රතිශතය වැඩිහිටි පරම්පරාව. නමුත් කොරෝනා දෙවෙනි රැල්ලෙන් ආසාදිත වෙලා තියෙන්නේ වැඩිපුර තරුණ පරම්පරාව. බොහෝදෙනා කියන්නේ මුඛ ආවරණ පළදින එක ලබන අවුරුද්ද දක්වාත් යයි කියලයි. ලංකාව ගත්තොත්, හොඳ වෙලාවට මිනිස්සු වහල් ආණ්ඩුවට විරුද්ධ වෙලා එම්සීසී ගිවිසුම අත්සන් කරන එක නතර කර ගත්තේ... එහෙම නොවුණා නම් ඇමරිකාවෙන් ලංකාවට එන හමුදා වලට ලංකාවේ ආගමන විගමන නීති, සිවිල් සහ අපරාධ නීති, විනිමය සහ මූල්‍ය නීති, ආරක්ෂක නීති, සෞඛ්‍ය නීති, මාර්ග නීති කොටින්ම කියනවා නම් ලංකාවේ නීති කිසිවක් බලපාන්නේ නැති නිසා, ලංකාවත් ඇමරිකාව වගේ ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් විතරක් නෙමයි ලෝකයේ වැඩිම කොරෝන‍ා මරණ සංඛ්‍යාවත් වෙච්ච රට වෙන්න ඉඩ තිබුණා.

:       429       454

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 397 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1813 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 357 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1650 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site