කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට මරණ 51,017 ක් වාර්තා වී ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.
මේ වන විට එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 890,524 කි.
ඒ අනුව ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට අමෙරිකාව වෙයි.
ගතවූ පැය 24 තුළ එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.
වැඩිම මරණ සංඛ්‍යාව නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,646 ක් වේ.
කෙසේ වෙතත් වෛරසයට අදාළ කටයුතු වෙනුවෙන් පත් කර ඇති ධවල මන්දිරයේ කාර්ය සාධක බලකාය අවධාරණය කළේ අමෙරිකාවේ මරණ අනුපාතය බොහෝ යුරෝපීය රටවලට වඩා තවමත් පහළ මට්ටමක පවතින බවයි.
මේ අතර ජෝර්ජියාව, ඇලස්කාව සහ ඔක්ලහොමා යන ප්‍රදේශවල ඇතැම් ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
අමෙරිකාවේ ජනගහනය මිලියන 330 ක් පමණ වන අතර එම සංඛ්‍යාව වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය හා ඉතාලිය වැනි රටවලට වඩා ඉතා ඉහළය.
-226-
(බීබීසී ඇසුරෙනි)
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි
Samitha Senaka Aluthgamage. Saturday, 25 April 2020 07:59 AM
ඇමෙරිකාවෙ උගතෙකුට මුදල් දී වයිරසය හදාගෙන චීනයට ගෙනගොස් වඩාත් බලවත් කළා... ඇමෙරිකානු පරිසරයේ නිපදවූ දෙයක් බැවින් එම වයිරසය ඇමෙරිකාවට කොරෝනා හානිය වැඩි වගෙයි පෙනෙන්නට තියෙන්නේ..
DasaSunday, 26 April 2020 12:52 AM
මෙන්න ට්‍රම්ප් මහත්තයටත් වඩා වෛරස් ගැන දන්න කෙනෙක්.
Nihal Saturday, 25 April 2020 10:45 AM
සියලු දෙනාටම නිවන් සුව පතමි....
Nihal Saturday, 25 April 2020 10:45 AM
සියලු දෙනාට නිවන් සුව පතමි...
Nihal Saturday, 25 April 2020 10:45 AM
සියලු දෙනාට නිවන් සුව පතමි.
Bamunuarachchi Saturday, 25 April 2020 04:30 PM
අරය ලොක්ක වුණා නම් ඇමරිකන් විදිහට කොරෝන නැතිකරන්න ගිහිල්ලා අපේ මරණ ගණන 50000 පන්නයි.
Sapumal. Sunday, 26 April 2020 10:39 AM
දාස චීනය ගැන නොදන්නවට හැමෝම ඒ බව දන්නවා