( තිළිණි ද සිල්වා )
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 1.3 ප්‍රදානයක් කීරීමට එරට රජය තීරණය කර ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ, විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම, ක්‍රියාකාරී ආසාදිතයින් හඳුනා ගැනීම, හඳුනාගත් පුද්ගලයින් නිරීක්ෂණය කිරීම, තාක්ෂණික නිලධාරීන්ගේ සහය ලබා ගැනීම වැනි කටයුතු සදහා එම මුදල් ප්රදානය සිදුකළ බවයි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 1.3 ප්‍රදානයක්
විපරමා Saturday, 28 March 2020 03:05 PM
මේකත් අර හෙල්පින්ග් හම්බන්තොට වගේ වෙයි ද කියන්න බැහැ...
Kumar Saturday, 28 March 2020 03:10 PM
ඇමෙරිකාවට බැන බැන ඔය ආධාර මුදල් ගන්න පුලුවන්...
පිටිගල මිලානෝ Saturday, 28 March 2020 03:22 PM
සුනාමි ආධාරේ වගේ මේකත් ‘හෙල්පින්’ ගිණුමකට බැර වෙයිද? ඇහැ ගහගෙන ඉන්න.
නෙවිල් Saturday, 28 March 2020 04:42 PM
හෙල්පින් හම්බන්තොට සල්ලිවලට වෙච්ච දේම වෙයිද?
vipulaSaturday, 28 March 2020 05:52 PM
නෙවිල්ලට පෙනේනේ හෙල්පින් හම්බන්තොට විතරමයි. දින 100යෙන් මහබැංකුව එකල නිරෝධනය කරපු එක දැන් අමතකයි. රටේ කරන හොද වැඩ දිහා බලල හුල්ල හුල්ල මේකේ අදහස් පලකරන්න එපා. ඇමරිකාව ඔබ නම් අද අපිට මේ මුදල ලැබෙන්නේ නැහැ නේද ?
MaheeSaturday, 28 March 2020 06:10 PM
නෙවිල්ට විතරක් නෙමෙයි. මටත් සැකයි මේ මුදල් ගසා කයිද කියල. හොරකම, වංචාව, පක්ෂ, පාට භේදයකින් තොරව හරිහරියට කෙරෙන දෙයක්. එකෙක් හොරකම් කලහම අනිකාත් හොරකම් කළා කියන එකද උත්තරේ.... නැත්නම් විය හැකි හොරකමක් වලක්වා ගන්න බලන එකද උත්තරේ? කවුරු බලයේ හිටියත් මහජන මුදල් ගසා කනබව අපි කවුරුත් දන්නා දෙයක් නේද?
dilanSunday, 29 March 2020 05:43 AM
බයවෙන්න එපා. රනිල් උන්නැහෙව ගෙදර යවලානේ තියෙන්නේ. රටේ තඹ සතේකට හානියක් නැහැ.
athuraMonday, 30 March 2020 06:18 AM
රනිල්ට මඩිය තර කරගෙන පෙට්ටියේ දාගෙන යන්නද? ඒකට අනිත් උන්ට හත්මුතු පරම්පරාවටම බෙදන්න තියනවනේ...
siri Saturday, 28 March 2020 05:46 PM
ඕකත් අර අයියට බාරදීලා තියෙන ගිණුමටම බැරකර ගනීද කියන්න බැහැ. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියොත් හොඳයි.
හරේන් Saturday, 28 March 2020 06:15 PM
මෙච්චර තෑගි දෙන ඇමරිකාව තමා අපෙ ගොඩක් කට්ටිය හැම එකටම අල්ලගන්නෙ. ණය දෙන චීනෙයි ඉන්දියාවයි හොඳයි. ඇමරිකාව නරකයි.
සිසිල් Saturday, 28 March 2020 11:21 PM
ඇමරිකාවේන් තයීලන්තයේන් ඉඩම් අරන් හෝටල් හදමූ