(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව මෙම තීරණය හෙට (10) දින සිට කි‍්‍රයාත්මක කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සදහා පොලීසිය විසින් ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබූ අතර, දිස්ති‍්‍රක් අතර සංචරනය විම වැලැක්විම සදහා වන නිතිය ද හදුන්වා දෙනු ලැබ තිබිණී.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇදිරිය නොතකා දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන්කරන්නන් දින 14 ක් නිරෝධනයට
Laksitha France Thursday, 09 April 2020 02:11 PM
නියමයි. තව කෑම බිල ගෙවන්න ඕනේ. සියලුම වියදම් ගන්න ඕනේ. දඩය ගහන්න බැරිද ? වැඩිය පහසුකම් දෙන්න එපා. බුදු සරණයි !
Pradeep Friday, 10 April 2020 03:17 AM
මේ එක අයෙකුගෙන් රු.25000.00ක දඩ මුදලක් අය කරගෙන කොරෝන අරමුදලට බැර කරන්න කටයුතු කරන්න. නැතිනම් මේ හරකුන්ව හදන්න බෑ. නිකම් තියාගෙන කන්න බොන්න දෙනවා කිව්වොත් දැන් පවතින තත්වය උඩ මොවුන් තව තවත් නීති කඩ කරන්න පුළුවන්....
Nishan Friday, 10 April 2020 03:32 AM
ඇඳිරි නීතිය අතරේ අවුරුදු උත්සව රූගත කරපු නාලිකාවට ඔය නීතිය නැතැයි?
Nihal Friday, 10 April 2020 11:53 AM
ආශාවට සිරි නරබන්න යනවා නොවෙයි, අවමගුලකට රෝහලකට රෝගියෙක් බලන්න කුලී වැඩක් කරපු මිනිහෙක් වැඩකට..., මන් දන්නා මේසන් කෙනෙක්. ඊයේ වට්ටක්කා තම්බල දරුවන්ට කන්න දුන්නේ...