(මහින්ද නිශ්ශංක)
සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ සභාපති ඊ රාජේන්ද්‍රන් මහතා අද (09) පැවසීය.
විශේෂයෙන් ලොකු ලුණු , අර්තාපල්, පරිප්පු, වියළි මිරිස්, කඩල , මුංඇට සහ සීනි ඇතුළු අහාර ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළඳුන් සතුව පවතින බවත් දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය ඇනවුම් කරන බවත් ඔහු කියා සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ
rana Thursday, 09 April 2020 12:09 PM
හදේ හාවා ඊයේ බැහැලා ගිහිල්ලා...
රවින් Thursday, 09 April 2020 12:25 PM
කොරෝනා (සෞඛ්‍ය) ඇඳිරි නිතිය !!! දැන් මේ කියන්නේ පොදුජනයාගේ කුස්සි ගැනද? නැතිනම් තොග වෙළදුන්ගේ ගබඩා ගැනද?
BamunuarachchiSaturday, 11 April 2020 05:02 AM
මේ කතා කරන්නේ ඔහේගේ ගෙදර කුස්සිය ගැන නොවෙයි. නැති කෙනාගේ ගෙදර කවදත් නැහැ. මේ කියන්නේ රටේ ගබඩාවල අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය තිබෙනවා. බෙදාහැරීම ලබා ගැනීම සම්බන්ධව ප්‍රශ්න තිබෙන්නේ පුළුවන්. ඒක වෙනමම කතාවක්. රටේ සියලු දෙනාටම ඕනෑතරම් සල්ලි තිබුනට වැඩක් නැහැනේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් තිබෙනවානම්.
BamunuarachchiSaturday, 11 April 2020 05:09 AM
රට තුළ රටට මෙපමණ කලක් අත්‍යවශ්‍ය ආහාර ගෙන්නුවේ පොදුජනයා හෝ රජය නොවෙයි. පෞද්ගලික වෙළඳුන්. නමුත් රජය දන්නවා කොපමණ අත්‍යවශ්‍ය ආහාර තොග රට ඇතුලේ තිබෙනවාද කියලා. එමනිසා සාධාරණ විදියට එම අත්‍යවශ්‍ය ආහාර බෙදෙන්නේ නැතිනම් රජයට පුළුවන් එම අත්‍යවශ්‍ය ආහාර රජයේ භාරයට ගෙන හමුදාව ලවා බෙදා හරින්න. ඒ බෙදාහැරීමේදී සල්ලි දීලා පොදුජනයාගේ කුස්සිවලට අත්‍යවශ්‍ය ආහාර ගන්න.
chandana Thursday, 09 April 2020 12:38 PM
අපේ කුස්සියේ නම් හිගයක් තියෙනවා...
Siri Thursday, 09 April 2020 02:19 PM
තොග වෙළෙන්දො ගාව තිබුනම ඇති ඉතිං.බෙදා හැරීමේ ලොකු අවුලක් තියෙනවා කියලා නොතේරෙන එකනේ පුදුමේ. ගම් වලට ඇවිත් බලන්න ඕන කොළඹ ඉදන් කියවන්නේ දෙන්නෙ නැතුව.
Nihal Thursday, 09 April 2020 03:25 PM
නමුත් අපට මුදල් නෑ.
BamunuarachchiSaturday, 11 April 2020 05:12 AM
කාටද ඔය කියන්නේ? ස්මාට් ෆෝන් වලට වියදම් කරන්න පුළුවන් නම් සල්ලි නැහැ කියන්නේ කොහොමද? මෙතනට ලියන්නේ ස්මාට් ෆෝන් තිබෙන නිසානේ.
Du Friday, 10 April 2020 08:48 AM
කහ නෑ...
BamunuarachchiSaturday, 11 April 2020 05:14 AM
කහ නැතිනම් හොරි වවා ගන්න. එතකොට කහ කහ ඉන්න පුළුවන්.