IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොවි පෙළපාළියක් ඇවිත්

රුපියල් ලක්ෂ 1300 ක් ආයෝජනය කර සූරියවැව පොළ අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා පසුගියදා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මුල්ගල් තබා අවසන් වනවාත් සමඟ ප්‍රදේශයේ ගොවින් විශාල පිරිසක් පෙළපාළියකින් එහි පැමිණියේ මේ ව්‍යාපෘතියට විරෝධය පළ කිරීමට නොව ඊට සිය ප්‍රසාදය පළ කිරීමටය.


ඔවුන් කීවේ ‘අපට නායකයෝ නං එමටයි. ඒත් පහුගිය කාළේ ගොයියෝ ඉන්න මේ පළාතේ පොළ දියුණු කරන්ඩ ඕනෑ කමක් ඒ ඇත්තන්ට තිබ්බේ නෑ. බලවත් උදවිය අපිව තුට්ටුවකට මායිං කරේ නෑ.’ කියාය. ‘දැන් ඉතින් බය වෙන්න එපා වැඩේ කෙරෙනවනේ. තව මොනවද අඩුපාඩු? සජිත් ඇසුවේය. එවර ගොවීන් කිවේ ‘පහුගිය කාලෙ තොග පොළක් කියලා එකක් හැදුවා ඕං. ඒකට වහලක් නෑ.’ කියාය. ‘මම ඒකත් හදලා දෙන්නම්’ සජිත් කියද්දී වියපත් මාතාවක් කීවේ ‘පුතේ අපි මේචචර කල් උයන්න ගත්​ෙත් අපිරිසිදු වතුර. මෙව්වා කාට කියන්ඩ ද ඉතිං. ඊයේ ඒකටත් පිළියමක් කළා කියලා දැනගන්ඩ ලැබුණා.’ කියාය. සජිත් කීවේ ‘ඔව් අම්මේ මං ඊයේ ‘විහාරගල වලව මව් නදී ප්‍රජා ජල ව්‍යාපෘතිය’ සංවර්ධනය කරන්න රුපියල් ලක්ෂ 1800 ක් දුන්නා. පවුල් 3081 කට ඒකෙන් වතුර ලැබෙනවා. දකුණු ආසියාවේ ප්‍රජා නායකත්වයෙන් ක්‍රියාත්මක වන ලොකුම ජල ව්‍යාපෘතිය ඒකයි. අම්මලා අපිරිසිදු වතුර බීපු කාලේ දැන් ඉවරයි.’ කියාය.



අදහස් (0)

ගොවි පෙළපාළියක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 170 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site