පළමුවරට 1992 දෙසැම්බර් 26 වැනි දින අමරා ප්‍රනාන්දු මහත්මියගේ අදහසක් අනුව ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකික කිතුණු ජනතාව වෙනුවෙන් දිව්‍ය පූජාවක් සාන්ත අන්ද්‍රෙයා (santa adrea) දෙව් මැඳුරේදී සංවිධානය කරන ලදී. 1995 වසරේ සිට ගරු බෙනඩික් ජෝසප් පියතුමාගේ අධ්‍යාත්මික එඬේරිකත්වය මිලානෝ කිතුණු ජනතාවට ලැබුණු අතර ගරු Giovanni Meneghetti ඉතාලි ජාතික පියතුමාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ මංගල්‍යය මහත් හරසරින් 1995/02 මස පළමු ඉරු දින ගරු විලියම් ඉටාන්ස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
1998 වසරේ සිට ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා මෙහි අධ්‍යාත්මික එඬේරා ලෙස කටයුතු කළ අතර, එතුමාගේ මඟපෙන්වීම තුළ 2000 වසරේ සිට කොළඹ පදවියෙන් පියතුමන්ලා ගෙන්වා ගැනීමට මිලානෝ කිතුණු සංඝයේ ජනතාවට ඉඩ ලැබී ඇත. එදා මෙදාතුර වසර 25 ක් තුළ ආ දිගු ගමනේ, නිහාල් අයිවන්, වික්ටර් ජයමාන්න, නිමල් විදානආරච්චි, මැල්කම් පෙරේරා, ක්ලෝඩ් වනසිංහ, සංජීව පෙරේරා යන ගරු පියතුමන්ලාගේ අධ්‍යාත්මික මඟපෙන්වීම ලැබී ඇත. අද වන විට ගරු ප්‍රින්ති රෝසන් පියතුමා මෙහි අධ්‍යාත්මික එඬේරා ලෙසත් ගරු දේශාන් පෙරේරා සහයක උපාධ්‍යය පියතුමා ලෙසත් සංඝය මෙහෙයවනු ලබයි.
මේ එහි රිදී ජුබිලිය සැමරූ අවස්ථාවේ මතකයන් කිහිපයකි.
(තොරතුරු ලබාදුන් ගරු නෙවිල් ජෝ පෙරේරා හිමිපාණන්ට ස්තූතිය)
කාන්ති රතුගම - කතානියා.
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිලානෝ කිතුණු සංඝය රිදී ජුබිලිය සමරති