වතාරික කාලය කිතුණු බැතිමතුන්ට සුවිශේෂී කාලපරිච්ඡේදයකි. අපගේ වැරදිවලට දුක් මනස්ථාපවී සමාව ලබා ගන්නට දෙවියන් වහන්සේ විසින් අපට ලබා දී ඇති වරප්‍රසාද ජනක කාලයක් ලෙස ද මෙම සමය හඳුන්වනු ලබයි මෙම කාලයේදී ජේසුගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් පාදනමස්කාරය පැවැත්වීම කිතුණු ජනතාව විසින් සිදුකරනු ලබයි. විදේශ රටක වුවද අපගේ එම කිතුණු විශ්වාසය එසේම රැක ගනිමින්. ඉතාලියේ කිතුණු සංඝයන්ද මෙම සමයේදී පාදනමස්කාරයන් පැවැත්වීය.
විචෙන්සා, පාදුවා, ත්‍රෙවිසෝ, වැනිසිය යන නගරවල වෙසෙන සිංහල කතෝලික ජනතාව විසින් 2018.03.18 වැනිදින විචෙන්සා, කියම්පෝ (chiampo) හිදි පාදනමස්කාරය පවත්වන ලදී. විචෙන්සා සංඝයේ අධ්‍යාත්මික එඬේරා වන ගරු දිනංජ සිල්වා පියතුමාගේ සහ එම සංඝයේ වෙසෙන කතෝලික ජනතාව විසින් මෙම පාදනමස්කාරය සංවිධානය කළ අතර මෙයට බොහෝ ශ්‍රී ලාංකිකයෝ සහභාගි වූහ. මෙම උතුම් අවස්ථාවට සහභාගි වූ පාදුවා, ත්රෙවිෙසා් වැනිස් සහ විචෙන්සා ජනතාවට ගරු, දිනංජ පියතුමා ස්තුතිය පුදකර සිටි අතර, එදින 400 ක් පමණ වූ ජනතාවට නොමිලේ දිවා ආහාරය ලබා දුන් විචෙන්සා සංඝයේ බැතිමතුන්ට ද සිය ස්තුතිය පුද කර සිටී.
මෙදින හරවත් දේශනාවන් තුළින් ජනතාව අධ්‍යාත්මිකව පෝෂණය කළේ රෝමයේ සිට පැමිණි ගරු ෂෙහාන් පියතුමන්ය.
ලෝ වාසී සියලුම දෙනාට සැබෑ එතෙර වීමක් අත්දකින සුබ පාස්කු මංගල්‍යයක් වේවා
කාන්ති රතුගමගේ - කතානියා, ඉතාලිය.
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කියම්පෝ හි මහා පාදනමස්කාරය මෙසේ සිදු විය